පෙම්වතිය රවටා ගෙනගොස් සමූහ දුෂණය කිරීම

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    පෙම්වතිය රවටා ගෙනගොස් සමූහ දුෂණය කිරීම

    A-child-3.jpg

    "පෙම්වතිය රවටා ගෙනගොස් සමූහ දුෂණය කිරීම" ටික කාලෙක ඉදන් මේවගේ පුවත් දිගින්දිගටම අහන්න ලැබෙනවා
    වාර්තා නොවෙන සිද්දි කොච්චර ඇතිද ??
    ඇයි මෙහෙම වෙන්නේ ??
    :oo:

    ලැබෙන පැමිණිලි වලින් ගැනුත් 100%ක් නිවැරදි නොවන අවස්ථා තියෙන්න පුළුවන් එත් බහුතරයක් ඇත්ත..
    ගෑනු අයගේ දැනුවත් භාවය මදිද? මොකද්ද මේ වගේ දේවල් නවත්වන්න පුළුවන් විසදුම
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    "පෙම්වතිය රවටා ගෙනගොස් සමූහ දුෂණය කිරීම"

    Genu kiyanne babala ne rawattanna :angry::angry::angry:
     
    Amara_amare

    Junior member
  • Jan 15, 2018
    63
    21
    8
    Alawwa
    Aththatama matanam hitenne, ???
    Genuth Pirimith depeththema weredda thiyenawa.
    mewa nawaththannanam,,,,
    1. sanwarawa adum peladum use karanna one,
    2. me weradi walata dedi daduwam keiyathmaka wenna one,
    3. niweradi adyapanayak denna one,
    me okkotama wada media walin penwana dewal arthawath wiya uthumai.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    affair ekak thiyenawa nam e gana thamange gedara ayata yaluwanta danwala nokarana ekai ban hethuwa. ehema danwala karanawa nam oya wage case bageta bagayak adu wei kiyala mata hithenawa. godak kello horen karanne. ammata thaththara thiyena baya nisa kiyanne naha. gang rape karanna heena dakina manasika leddu e wage dewal prayojanayata gannawa.

    mooda kella, kollage yaluwangenuh rape wenawa
    kapati kella, kollo 3-4ta eka para boot thiyenawa

    ganungeth eka eka personalities thamai
     
    :yes::yes::yes:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    Cuckold Sickness :yes:
    කෙටියෙන් කිව්වොත් බන් දැන් කාලේ ලොකු brainwash පාරක් යනවා කොල්ලන්ව cuckold ලා කරවන්න, ඒකට අහුවෙන උන්ට ඕනේ තමන්ගේ ගෑණිව වෙන උන් එක්ක ශෙයාර් කරන්න, ගෑනි ඒකට අකමැති උනාම උන් බලෙන් ගෙනියනවා. මතකද හමුදා සෙබලෙක් මේ ළගදි අහුවුනා ඌ අවට ඉන්න ඔක්කොටම ගෑනිව දීලාලු, ගෑණි අන්තිමට පොලිසියට කියලා. මම මේ වගේම සීන් කිහිපයක් කියෙව්වා එළකිරියේ පවා. මේ brainwash පාර ගෙනියන්නේ බටහිර මාධ්‍යයමගින් තමයි. උන් ඊළගට සමාජයට ගේන්න දත කන්නේ polygamy කියන සංකල්පය, ඒකට තමයි උන් මේ පාලම දාගෙන යන්නේ. උන්ට ඕනේ බන් මේ සමාජය පුලුවන තරම් කාම භෝගී බව වැඩි කරන්නයි. සාම්ප්‍රදායික විවාහ ක්‍රමය නිසා උන්ට වටේ යන්න බැරිව ඉන්නේ, ඒකයි උන් මේ ක්‍රමය ගේන දගලන්න. උන්ට මේ ක්‍රමය අපේ රටවලත් හදුන්වා දෙන්න හදන්නේ එතකොට උන්ට පුලුවන් නේ අපේ ගෑණුන්ටත් ජිගිය ජිගිය දාන්න.

    තාම සමාජයේ පුරුෂාධිපති ක්‍රමයක් තියෙන නිසා උන් පිරිමින්ව තමයි මුලින්ම මේකට නැඹුරු කරගන්නේ, පිරිමි නැබුරු උනාම ගෑණු ටිකත් ඉබේම ඒ පාරේම යනවා.

    polygamy කියන්නේ එක ගෑණිට/මිනිහට තව උන් 2,3 ඉන්න එකට. ගොඩක් උන්ට දැන් ආස හිතෙයි අම්මෝ මටත් එහෙනම් ගෑනු 2,3 දාගන්න පුලුවන් වෙයිනේ කියලා. නෑ බන්, ඕකෙන් වෙන්නේ පෝසත් උන් ලස්සන ගෑණු ටික ඔක්කොම දාගනියි, උබලට එතකොට හූල්ලන්නයි වෙන්නේ. ඒ වගේම ගෑණු කවදාවත් කැමති නෑ වෙන ගෑණු එක්ක තමන්ගේ මිනිහව ශෙයාර් කරන්න, උන්ගේ jealousy එක වැඩියි, ඒ වගේම උන්ව brainwash කරන්නත් අමාරුයි. ඒකටනේ gay සීන් වලට උනත් පිරිමි වැඩිපුරම අහුවෙලා ගෑණු අඩුවෙන්ම අහුවෙන්නේ. ගෑණු කියන්නේ බොහෝම පරිස්සමෙන් හිතන ජාතියක්. ඉතින් බෝහෝවෙලාවට අනාගතයේදි එක ගෑණිට පිරිමි 2,3 ඉන්න සමාජයක් තමයි බිහිවෙන්නේ. සමහර පෝසත් උන් විතරක් ගෑණු 2,3 තියාගනියි. නමුත් කාන්තා සංවිධාන වලින් ගෑණු 2,3 තියාගන්න එක හෙළදකින විදියේ mentality එකක් මිනිස්සු අතරේ හදයි, එතකොට ගෑණු 2,3 තියාගෙන ඉන්න එක ටිකක් taboo වගේ වෙයි. උන්ට ඕනේ මෙහෙම කරලා ස්ත්‍රීධිපතික්‍රමය සමාජයේ වපුරවන්නයි. ඒ කියන්නේ ගෑනුන්ට සමාජයේ බලය වැඩියෙන් දෙන්නයි.!

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    :yes::yes::yes::yes:
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy

    chater seen eka bro
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,486
    113
    හඳට කිට්ටුව

    :love::love::yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Cuckold Sickness :yes:

    ඕක කරන්නේ බටහිර මාද්‍ය හෝ බටහිර බලවේග නෙමෙයි. ඕක සමහර මිනිස්සුන්ගේ nature එක ඉස්සර කට්ටිය ( තාමත් වෙනවා ) යතුරු උඩ දාල wife share කරනගන්න ක්‍රමයක් තිබුන. ඉස්සර එක ගෙයි කෑම කියල සහෝදරයෝ දෙන්න එක කෙල්ලව තියාගෙන හිටිය.

    දැන් ඔය gangbang porn එහෙම බලල ඔව්වට addict වෙන අය ඇති. එත් ඕක human nature එක. cuckold නැති එකෙක් gangbang හෝ cukold video බැලුව කියල තමන්ගේ ගැනිට වෙන එවුන් එක්ක යන්න දෙන්නේ නැහැ
     
    එකගෙයි කෑවේ අසහනයට නෙවෙයි. එකගෙයි කෑවේ රදළයන්ගේ දේපොළ පිටට යන එක වළක්වන්නයි. ඒකට තමයි බහුපුරුෂ විවාහ කිව්වේ. යතුරු උඩ දාන සීන් එක වෙනස්, ඒක cuckold නෙවෙයි. ඒකේදි උබ වෙන ගෑණියෙක්ට අනිනවා, නමුත් cuckold එකේදි උබ පිටට යන්නේ නෑ, ගෑණිවයි වටේ යවන්නේ. තේරුම් ගනින් බන් කියන එක. cuckold සීන් ගොඩක්ම වගේ brainwash කිරිම මගින් එන්නේ. පොඩ්ඩක් පෝර්න් සයිට් වලට ගිහින් බලපන් උඩ සමහර වෙලාවට cuckold සීන් recommend කරනවා. ඕවා කුතුහලයට බලන උන් පස්සේ addict වෙනවා, ඊට පස්සේ උන්ටත් ඕක ඕන වෙනවා. දෙනවා බන්, දෙනවා, ඕවට ඇබ්බැහි උන උන්ට ඔය ආශාවන් තියෙනවා, නමුත් ඕක එළියට ගන්නේ නැත්තේ බය නිසයි. ඒක හරියට සමලිංගික උන් ප්‍රසිද්ධියේ උන් ගේ කියන්නේ නෑ වගේ. ඔය closet gay කියලා ඉන්නේ.

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    එලියට ආවෙ නැති උනාට ඔය වගේ සීන් ඉස්සරත් තිබිලා තියෙනවා. හැත්තෑ ගණන්වල විතර ගමේ හිටියලු ලස්සන කෙල්ලෙක්. මේකි යාලුවෙලා තියෙන්නෙත් ඒ කාලෙ චන්ඩියා වෙලා හිටපු එපා කරපු එකෙක් එක්ක. කොහොමහරි ගමේ සංගීතයක් තිබ්බ දාක මූ මේකිව ඇදන් ගිහින් ළඟ තිබ්බ මිනී පිට්ටනියට. ඌ වැඩේ දීලා මදිවට උගෙ වටේ හිටපු උන් බර ගානකටත් එළිවෙනකන් ගහන්න දීලා. පොලිසී කේස් මුකුත් ගියෙ නෑලු. කෙල්ලට පිස්සු හැදිලා කාලෙකට පස්සෙ මැරිලා.

    තව එකෙක් කිව්වා උන්ගෙ තාත්තට පත්වීමක් හැදිලා ඈත ගමකට ගියාලු. ඒ කාලෙ එක එකාගෙ ළමයි එක එක ගෙවල් වලලු. එක එකා ගෑණු මාරු කරන් ගහන එක ප්‍රසිද්ධ රහසක්ලු.

    ඔය කාලෙ වැලත් නෑ බටහිර කුමන්ත්‍රණත් නෑනෙ.
     
    උබ මොනවද බන් මේ කියවන්නේ? ඕක cuckold සීන් එකක් නෙවෙයි. cuckold සීන් වලදි උන් ශෙයර් කරගන්නේ නෑ, උන් තමන්ගේ ගෑනිව පිටට දීලා උන් නිකම් ඉන්නවා. ශෙයාර් කරගන්න එකට කියන්නේ swinger කියලයි.

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    boho durata kellek aduma galawanne moda kama/ wesa kama nisa newei machan adare nisai. Adare nathi Wei kiyala baye hari kolla gana wiswase nisa hari. Eken prayojana Aran balu Wada karana un kawada hari widawanawa ban
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    boho durata kellek aduma galawanne moda kama/ wesa kama nisa newei machan adare nisai. Adare nathi Wei kiyala baye hari kolla gana wiswase nisa hari. Eken prayojana Aran balu Wada karana un kawada hari widawanawa ban

    අනේ පලයන් බන් යන්න බොරු නොකියා, මේ ගමේ ගොඩේ ගෑණූ පවා මුදලාලි එක්ක බුදියනවා හාල් තුනපහ මිරිස් වලට තව නගරේ උන් ගැන මොන කථාද බන්. උබ රටේ ලෝකේ හැටි දන්නේ නෑ බන් තාම. උබලා ගැන මට දුකයි බන්, මොකද උබලව තමයි ඔය වගේ ගෑණු කවදා හරි හූරගෙන කන්නේ. මම මේ කිව්වේ මේ නිව්ස් එක ගැන නෙවෙයි, උබ කිව්ව එක ගැනයි.
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Cuckold Sickness :yes:
    කෙටියෙන් කිව්වොත් බන් දැන් කාලේ ලොකු brainwash පාරක් යනවා කොල්ලන්ව cuckold ලා කරවන්න, ඒකට අහුවෙන උන්ට ඕනේ තමන්ගේ ගෑණිව වෙන උන් එක්ක ශෙයාර් කරන්න, ගෑනි ඒකට අකමැති උනාම උන් බලෙන් ගෙනියනවා. මතකද හමුදා සෙබලෙක් මේ ළගදි අහුවුනා ඌ අවට ඉන්න ඔක්කොටම ගෑනිව දීලාලු, ගෑණි අන්තිමට පොලිසියට කියලා. මම මේ වගේම සීන් කිහිපයක් කියෙව්වා එළකිරියේ පවා. මේ brainwash පාර ගෙනියන්නේ බටහිර මාධ්‍යයමගින් තමයි. උන් ඊළගට සමාජයට ගේන්න දත කන්නේ polygamy කියන සංකල්පය, ඒකට තමයි උන් මේ පාලම දාගෙන යන්නේ. උන්ට ඕනේ බන් මේ සමාජය පුලුවන තරම් කාම භෝගී බව වැඩි කරන්නයි. සාම්ප්‍රදායික විවාහ ක්‍රමය නිසා උන්ට වටේ යන්න බැරිව ඉන්නේ, ඒකයි උන් මේ ක්‍රමය ගේන දගලන්න. උන්ට මේ ක්‍රමය අපේ රටවලත් හදුන්වා දෙන්න හදන්නේ එතකොට උන්ට පුලුවන් නේ අපේ ගෑණුන්ටත් ජිගිය ජිගිය දාන්න.

    තාම සමාජයේ පුරුෂාධිපති ක්‍රමයක් තියෙන නිසා උන් පිරිමින්ව තමයි මුලින්ම මේකට නැඹුරු කරගන්නේ, පිරිමි නැබුරු උනාම ගෑණු ටිකත් ඉබේම ඒ පාරේම යනවා.

    polygamy කියන්නේ එක ගෑණිට/මිනිහට තව උන් 2,3 ඉන්න එකට. ගොඩක් උන්ට දැන් ආස හිතෙයි අම්මෝ මටත් එහෙනම් ගෑනු 2,3 දාගන්න පුලුවන් වෙයිනේ කියලා. නෑ බන්, ඕකෙන් වෙන්නේ පෝසත් උන් ලස්සන ගෑණු ටික ඔක්කොම දාගනියි, උබලට එතකොට හූල්ලන්නයි වෙන්නේ. ඒ වගේම ගෑණු කවදාවත් කැමති නෑ වෙන ගෑණු එක්ක තමන්ගේ මිනිහව ශෙයාර් කරන්න, උන්ගේ jealousy එක වැඩියි, ඒ වගේම උන්ව brainwash කරන්නත් අමාරුයි. ඒකටනේ gay සීන් වලට උනත් පිරිමි වැඩිපුරම අහුවෙලා ගෑණු අඩුවෙන්ම අහුවෙන්නේ. ගෑණු කියන්නේ බොහෝම පරිස්සමෙන් හිතන ජාතියක්. ඉතින් බෝහෝවෙලාවට අනාගතයේදි එක ගෑණිට පිරිමි 2,3 ඉන්න සමාජයක් තමයි බිහිවෙන්නේ. සමහර පෝසත් උන් විතරක් ගෑණු 2,3 තියාගනියි. නමුත් කාන්තා සංවිධාන වලින් ගෑණු 2,3 තියාගන්න එක හෙළදකින විදියේ mentality එකක් මිනිස්සු අතරේ හදයි, එතකොට ගෑණු 2,3 තියාගෙන ඉන්න එක ටිකක් taboo වගේ වෙයි. උන්ට ඕනේ මෙහෙම කරලා ස්ත්‍රීධිපතික්‍රමය සමාජයේ වපුරවන්නයි. ඒ කියන්නේ ගෑනුන්ට සමාජයේ බලය වැඩියෙන් දෙන්නයි.!

    :sorry:
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93

    අනේ පලයන් බන් යන්න බොරු නොකියා, මේ ගමේ ගොඩේ ගෑණූ පවා මුදලාලි එක්ක බුදියනවා හාල් තුනපහ මිරිස් වලට තව නගරේ උන් ගැන මොන කථාද බන්. උබ රටේ ලෝකේ හැටි දන්නේ නෑ බන් තාම. උබලා ගැන මට දුකයි බන්, මොකද උබලව තමයි ඔය වගේ ගෑණු කවදා හරි හූරගෙන කන්නේ. මම මේ කිව්වේ මේ නිව්ස් එක ගැන නෙවෙයි, උබ කිව්ව එක ගැනයි.

    Kellek alla wath nathi uba wage un paw ithin
    Uba Thama loke gana danne nathrhe
    Anika man kiwwe boho kello kiyala misak hama kellek ma kiyala newei ne
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    A-child-3.jpg

    "පෙම්වතිය රවටා ගෙනගොස් සමූහ දුෂණය කිරීම" ටික කාලෙක ඉදන් මේවගේ පුවත් දිගින්දිගටම අහන්න ලැබෙනවා
    වාර්තා නොවෙන සිද්දි කොච්චර ඇතිද ??
    ඇයි මෙහෙම වෙන්නේ ??
    :oo:

    ලැබෙන පැමිණිලි වලින් ගැනුත් 100%ක් නිවැරදි නොවන අවස්ථා තියෙන්න පුළුවන් එත් බහුතරයක් ඇත්ත..
    ගෑනු අයගේ දැනුවත් භාවය මදිද? මොකද්ද මේ වගේ දේවල් නවත්වන්න පුළුවන් විසදුම

    පෙම්වතා, එහෙම නැත්තන් පෙම්වතිය. ඔය නමින්ම ඒදෙන්න අතරේ සැකයක් නැතිතරම්(සාමාන්‍යතත්ව යටතේ ).

    රැවටෙන්නේ පොඩි අය විතරක් නෙවෙයි. විස්වාස කරන හැමදෙනාම රැවටෙන්න පුලුවන්. සරල සමාජ දැනුම.කොල්ලට පුලුවන් කෙල්ලව දුශනය කරන්න. කෙල්ලට පුලුවන් කොල්ලව රවට්ටල උගේ කලිසමත් නැතුව සුද්දකරලා එවන්න. කොල්ලව සිහිනැතිකරලා ඊටවඩ හානියක් උනත් කරන්න පුලුවන්. දැ කාටත් තමුන් අහල තියන සිද්ධි මතක්වෙන්න ඇති.

    මේකට හේතු ඉතින්, මිනිස්සු වැරදි කිරීමට බය නැතිකම. කෙල්ලගේ පින්තුර ඉන්ටර්නෙට් දැම්මාම දඩය 10000. අවුරුදු කීයක්දමන්දා අත් හිටවපු හිර දඩුවම්.

    ඉතින් බන් මේරට කාලතියෙන්නේ කවුද.

    දන්නවා නේද දූශනය වෙලා නීතිය හමුවට ගියොත් දෙවරක් දූශනය වෙනවා කියලා. උසාවියේ විත්ත්යේ නීතීඥ්ඥයා ඒක කල විදිය අකුරක් නෑර අහනවලු.(දැන් එයා ඔයාට ඉස්සරලාම බදාගන මොකද කලේ, කොයි හරියටද? ඊටපස්සේ ඔයා මොකද කලේ?) ඊටපස්සේ පොර , ට්‍රයි කරනවාලු කෙල්ල ඒක කැමැත්තෙන් කරගත්ත කියලා පෙන්නන්න.

    වැඩක් නෑ බන්, ඕවා කතාකරලා. නිදාගමු. හු_න රට මේක
    .
     
    Last edited: