පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    hwwc4k.jpg


    :D :D :D :D

    මෝඩ ජෝක් එකක් බන්
    උඹ දන්නවනෙ මගෙ රෙප් පවර් තියෙනව කියලා
    ඔය රෙප් පවර් 0 තියෙන එකෙක්ගෙ වැඩක්
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    CENTER]



    මහජන ඇමති ආචාර්ය මර්වින් සිල්වා contct කරන්න. NO කතා NO සිනා  ආයෙ කිසි කෙනෙක් බාල්දි පෙරලන්නෙ නෑ
    :) :)

    නෑ නෑ බන් මට නැන්දම්ම ගස් බඳින්න නෙමෙයි ඕන වෙලා තියෙන්නෙ
    කෙල්ල එක්ක කතා කරන්න විතරයි
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo

    නෑ නෑ බන් මට නැන්දම්ම ගස් බඳින්න නෙමෙයි ඕන වෙලා තියෙන්නෙ
    කෙල්ල එක්ක කතා කරන්න විතරයි

    hik bun oka marvin silvage ministry ekata adala prshnayak :P
    so uba contct karapan. gas bedala hari kellwa set karala dei ;)
     

    tckrockz

    Member
    Sep 24, 2006
    26,754
    13
    0
    Machan walkies talkies ekak use kara nam kohomada? Habai ihitn godak durata bae ewa. Thawa ithin radio harahath puluwan ;)
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    මෝඩ ජෝක් එකක් බන්
    උඹ දන්නවනෙ මගෙ රෙප් පවර් තියෙනව කියලා
    ඔය රෙප් පවර් 0 තියෙන එකෙක්ගෙ වැඩක්

    aulak ne ban.. modal atalne. :lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ප්‍රේම පණිවිඩේ යවන්න පෙම්වතිය බලා
    කාලිදාස කිවිඳු මේඝදූතයක් කලා......
    බොට කොයින්ද ඒ වළා
    නැද්ද ඇයට නංගිලා?

    sorry ban....let me think.....mmm.mmm
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ප්‍රේම පණිවිඩේ යවන්න පෙම්වතිය බලා
    කාලිදාස කිවිඳු මේඝදූතයක් කලා......
    බොට කොයින්ද ඒ වළා
    නැද්ද ඇයට නංගිලා?

    sorry ban....let me think.....mmm.mmm

    නෑ බන් මල්ලි කෙලෙක් ඇන්ඩ් අයිය කෙනෙක් ඉන්නෙ
    ඔය කාලකන්නි ගස් කොක‍ටුවො දෙන්න තමා ඔක්කොම මාට්‍ටු කරල දීල
    දැන් එක්ටැම්ගේක හිරකරල තියෙන්නෙ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ටිකක් විතර බොන්න වෙන ප්‍රශ්නයක්නේ බ්‍රෝ. අන්න වැඩේ උබ හදපන් කඩදාසි රොකට් එකක් එකේ ලියන්න ඕන දේ ලියල යවපන් හැබෑයි උබ කෙල්ලගේ ගේ ලගට යන්න වෙනවා
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    නෑ බන් මල්ලි කෙලෙක් ඇන්ඩ් අයිය කෙනෙක් ඉන්නෙ
    ඔය කාලකන්නි ගස් කොක‍ටුවො දෙන්න තමා ඔක්කොම මාට්‍ටු කරල දීල
    දැන් එක්ටැම්ගේක හිරකරල තියෙන්නෙ

    අපරාදේ මුලින්ම තිබුනේ උබට උන් දෙන්නගෙන් එකෙක් හරි ශේප් කරගන්න එතකොට් ප්‍රශ්න අඩුයිනේ
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ටිකක් විතර බොන්න වෙන ප්‍රශ්නයක්නේ බ්‍රෝ. අන්න වැඩේ උබ හදපන් කඩදාසි රොකට් එකක් එකේ ලියන්න ඕන දේ ලියල යවපන් හැබෑයි උබ කෙල්ලගේ ගේ ලගට යන්න වෙනවා

    බෑ බන් රේඩාර් වලට අහු උනොත්
    එකටත් කෙලියි සැහැල්ලු ගුවන් යානයක් කියලා
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අපරාදේ මුලින්ම තිබුනේ උබට උන් දෙන්නගෙන් එකෙක් හරි ශේප් කරගන්න එතකොට් ප්‍රශ්න අඩුයිනේ


    හ්ම්ම් කොහෙද මන් කිව්ව අනන්තවත්
    ඇහුවෙ නෑනෙ ශේප් කරගන්න කිව්වට
     

    tckrockz

    Member
    Sep 24, 2006
    26,754
    13
    0
    අඩෝ සිරා
    ලව් ඩ්‍රීම්ස් එකට මැසේජ් කලා නම් හරි නේ
    :D:D:D:D:D :love::love::love:

    Owe ehemath puluwan. Mama kiyane ban ubalage gewal laga nam ithin ubata katha karanath puluwan ne fm eka haraha. Love dreams onnamath nae rae ta yana shows godak ithin requests ehema play karanwa ne ekata uba call kara nam hari ne ethkota onna msg ekak ithin on air kiyana puluwan :D
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    බෑ බන් රේඩාර් වලට අහු උනොත්
    එකටත් කෙලියි සැහැල්ලු ගුවන් යානයක් කියලා

    මල මගුලයි උබේ නැන්දම්මා සෙල්ලන් නැනේ දුව උබෙන් බෙර ගන්න රේඩාර් හයි කරලද තියෙන්නේ ???:oo::oo::oo: එහෙනම් තවත් තත්වේ අමාරු කරනවා හ්ම්ම් අයි බං දැන් තියෙන්නේ රේඩාර් වලට් අහුවෙන්නේ නැති ගුවන් යානා