මෝඩ ජෝක් එකක් බන්
උඹ දන්නවනෙ මගෙ රෙප් පවර් තියෙනව කියලා
ඔය රෙප් පවර් 0 තියෙන එකෙක්ගෙ වැඩක්
![]()
මහජන ඇමති ආචාර්ය මර්වින් සිල්වා contct කරන්න. NO කතා NO සිනා ආයෙ කිසි කෙනෙක් බාල්දි පෙරලන්නෙ නෑ
![]()
![]()
නෑ නෑ බන් මට නැන්දම්ම ගස් බඳින්න නෙමෙයි ඕන වෙලා තියෙන්නෙ
කෙල්ල එක්ක කතා කරන්න විතරයි


Machan walkies talkies ekak use kara nam kohomada? Habai ihitn godak durata bae ewa. Thawa ithin radio harahath puluwan![]()







hik bun oka marvin silvage ministry ekata adala prshnayak
so uba contct karapan. gas bedala hari kellwa set karala dei![]()
මෝඩ ජෝක් එකක් බන්
උඹ දන්නවනෙ මගෙ රෙප් පවර් තියෙනව කියලා
ඔය රෙප් පවර් 0 තියෙන එකෙක්ගෙ වැඩක්

ප්‍රේම පණිවිඩේ යවන්න පෙම්වතිය බලා
කාලිදාස කිවිඳු මේඝදූතයක් කලා......
බොට කොයින්ද ඒ වළා
නැද්ද ඇයට නංගිලා?
sorry ban....let me think.....mmm.mmm
නෑ බන් මල්ලි කෙලෙක් ඇන්ඩ් අයිය කෙනෙක් ඉන්නෙ
ඔය කාලකන්නි ගස් කොකටුවො දෙන්න තමා ඔක්කොම මාට්ටු කරල දීල
දැන් එක්ටැම්ගේක හිරකරල තියෙන්නෙ
ටිකක් විතර බොන්න වෙන ප්‍රශ්නයක්නේ බ්‍රෝ. අන්න වැඩේ උබ හදපන් කඩදාසි රොකට් එකක් එකේ ලියන්න ඕන දේ ලියල යවපන් හැබෑයි උබ කෙල්ලගේ ගේ ලගට යන්න වෙනවා
අපරාදේ මුලින්ම තිබුනේ උබට උන් දෙන්නගෙන් එකෙක් හරි ශේප් කරගන්න එතකොට් ප්‍රශ්න අඩුයිනේ
අඩෝ සිරා
ලව් ඩ්‍රීම්ස් එකට මැසේජ් කලා නම් හරි නේ
![]()
![]()

බෑ බන් රේඩාර් වලට අහු උනොත්
එකටත් කෙලියි සැහැල්ලු ගුවන් යානයක් කියලා


එහෙනම් තවත් තත්වේ අමාරු කරනවා හ්ම්ම් අයි බං දැන් තියෙන්නේ රේඩාර් වලට් අහුවෙන්නේ නැති ගුවන් යානා