පෙම්වතිය_පරුෂ_වචනයෙන්

virad3869

Member
Dec 5, 2009
389
29
0
Makola
Marenna kalin wakugadu, heart, as dandeela mariyan ee langa paara, eka adu gane wadapu ammata thaaththata hari pinak wei, yako mu mehema hari waadak kara neda kiuyala... Kalakanni haththa :angry:

:nerd: ow ban eka nam aththe :sorry: me wage thanakata awahame samanyayen sahara rata wala wala paeathina rajaya a gane hithala kirayamarga ganewa eth ape rate eheme na
 
  • Like
Reactions: JokerFan

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    blue whale karaya dannawanam list eke 50 weni ekata danne "pemwathiyagen parusa wachanen banum aheema"
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Mu amu kalakanniyek. Den mu elluna gedara hada hada hitapu minissunta oya ge continue karanna hithena ekakuth na. Tika kalayak gihin kata hari wikunala dai.
     

    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3
    යකෝ, යාළුවෙලා ඉද්දි කෙල්ල බැන්න කියල කොල්ලෝ මැරෙනවනම්, මේ රටේ ලෝකේ කොල්ලෝ බාගයක් විතර වලපල්ලේ ඉන්න ඕන.
    ඔහොම හු ****** පුතීල මොකට යාලු වෙනවද කෙල්ලොත් එක්ක.

    යාළුවෙලා ඉද්දි ඔය වගේ සිම්පල්ම සීන් එකක් දරා ගන්න බැරි උන් බැන්දම මොකද කොරන්නේ ?

    නියම වලිය පටන් ගන්නේ බැන්දමනේ (මන් වැරදිනම් නිවැරදි කරන්න පුළුවන්)

    කොහොමත් වදපු දෙමව්පියන්ටත් ගින්දරක් දීලා , ලජ්ජා කරලා මෙහෙම චුත වෙලා යන උන්ට ඉතින් බඩුම තමා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,607
    113
    ඇයි බන් මුන් මෙච්චර කෙල්ලෝ ඉස්සරහ නිවට වෙන්නේ?
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    uge jiwithe madiwata ara paththaka inna ge hadana minissungeth jiwithe kalakanni karala marila thiyenne mu. kohoma unath minihek geyak hadanna maara kattak kanne. me ponnayage paramparawatama des thiyanwa athi ara ge hadana minissu.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    අපරාදෙ කෙල්ලත් වහ ටිකක්වත් කාල මැරුණනම් හොඳයි. වැරදිලාවත් මේ වගේ එවුන් කසාද බැඳල ළමයි හැදුවොත් උං මොනව නොකරයි ද? කෙල්ල කොල්ලට කුණහරපෙන් බැණල, කොල්ල එ්කට බෙල්ලෙ වැල දාගෙන මැරිල. නොදකිං මුන්ගේ ජීවිත.