පෙම්වතිය_පරුෂ_වචනයෙන්

thomian

Well-known member
  • May 20, 2011
    12,558
    17,713
    113
    පෙම්වතිය_පරුෂ_වචනයෙන්

    පෙම්වතිය පරුෂ වචනයෙන් බැන්නාට දුක සිතී 21 හැවිරිදි තරුණයෙකු ගෙල වැලලාගෙන අවසන් ගමන යයි..!



    04b78c18d9aeac4bb1c49e65e62f66a62f78ea2b.png


    සිය පෙම්වතිය පරුෂ වචනයෙන් බැණ වැදුණා යැයි තරුණයෙක් පෙරේදා (25) රාත්‍රියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පින්දෙණිය පොලීසිය කියයි.
    මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල ඇතිමලේවැව තිස්සපුර වීරපිටිය උදාගම ගම්මානයේ පදිංචිව සිටි සංජීව කුමාර නැමැති 21 හැවිරිදි තරුණියෙකි.
    මෙම තරුණයා සහ තවත් පිරිසක් මොණරාගල සිට කෑගල්ල පිණ්දෙනිය පොලිස් වසමේ අලුතින් ඉදිකෙරෙමින් පවතින මාර්ගයක කම්කරුවන් ලෙස සේවය කරමින් සිට ඇති අතර ඔවුන් පින්දෙණිය ප්‍රෙද්ශයේ තාවකාලික නිවසක පදිංචිව සිට මෙම මාර්ගයේ සිය රැකියාව සිදුකරමින් සිට ඇති බව පින්දෙණිය පොලීසිය කියයි.
    තරුණයා දැනට රාගම ප්‍රදේශයේ තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ,ඇය මීට දින කිහිපයක සිට තරුණයා සමග අමනාප වී තරුණයාට දුරකථනයෙන් පරුෂ වචනයෙන් බැන වැදීම නිසා තරුණයා සිත් තැවුලට පත්ව ඇත.
    පෙරේදා රාත්‍රියේ මෙම තරුණයා සරමක් රැගෙන ගොස් අසල්වැසි ඉඩමක ඉදිකරමින් පවතික නිවසක දෙවැනි මහලේ කම්බියක ගෙල වැලලාගෙන මියගොස් තිබූ අතර තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහරෝහලේදී සිදු කෙරිණ.




    මොනවා වෙලාද බන් මුන්ට ? :eek::eek::dull::dull::dull:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙහෙමයි බ0 ඔක එක එකාගෙහ් මානසික මට්ටම අනුව වෙන දෙයක්
    දිවිනසාගන්නහ් ගොඩක් එවුන් දරාගන්නහ් බැරිම අවස්තාවක ඔය දේට පෙලබෙනවා මිසක් ආතල් එකටහ් කරන දෙයක් නෙමෙහ්
    අපි හැමොම හිතන්නෙහ් අපේ මානසික මට්ටමෙන් හින්දා උන් මුහුන දෙන සිටුවෙශන් / පිඩනයහ් අපි තෙරෙන්නෙහ් නැහ්
    ඔය වගෙ දෙකට පෙලෙබෙන්න මාසික මට්ටම් බුද්දි මට්ටම් වගෙම හැදුන වට පිටාවත් බලපානවාහ්
     
    • Like
    Reactions: Sexy Somapala

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මෙහෙමයි බ0 ඔක එක එකාගෙහ් මානසික මට්ටම අනුව වෙන දෙයක්
    දිවිනසාගන්නහ් ගොඩක් එවුන් දරාගන්නහ් බැරිම අවස්තාවක ඔය දේට පෙලබෙනවා මිසක් ආතල් එකටහ් කරන දෙයක් නෙමෙහ්
    අපි හැමොම හිතන්නෙහ් අපේ මානසික මට්ටමෙන් හින්දා උන් මුහුන දෙන සිටුවෙශන් / පිඩනයහ් අපි තෙරෙන්නෙහ් නැහ්
    ඔය වගෙ දෙකට පෙලෙබෙන්න මාසික මට්ටම් බුද්දි මට්ටම් වගෙම හැදුන වට පිටාවත් බලපානවාහ්

    :yes::yes::yes::yes::yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ලංකාව සියදිවි නසාගැනීම් වලින් නං අංක එක වෙනවා මේ පාර :oo:

    ඒකෙන් එක හැමදාම ලංකාව තමයි
    මේ පාර හෙන ලීඩ් එකක් තියල 1 වෙනවා

    උදාහරනයක් විදියට 2ට ඉන්න රටේ සූසයිඩ් කරගෙන තියෙන්නෙ 10 නම් ලංකාවෙ අඩුම හත් අටසීයක් විතර වගේ
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Marenna kalin wakugadu, heart, as dandeela mariyan ee langa paara, eka adu gane wadapu ammata thaaththata hari pinak wei, yako mu mehema hari waadak kara neda kiuyala... Kalakanni haththa :angry:
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    3.gif
    අපෝ බන් මුන් පිරිමිද...?

    එක අතකට ඔහොම වුන එක හොඳයි ඔය වයසෙදි ඔහොම නොවී ළමයි ළපටි දෙතුන් දෙනෙක් ලැබුනට පස්සෙ ඔහොම කර ගත්තනම් පවුලක් විතරක් නෙවෙයි අනාගත පරම්පරාවෙ පුරුක් කිහිපයක් අනාතයි. මටනම් හිතෙන්නෙ මුන් සිහින ලෝකවල ජීවත්වෙන එවුන්...

    ඇත්තටම පාසැල් අධ්‍යාපනයට එකතු කරන්න ඕන ළමයින්ගෙ පෞරුෂය වැඩිදියුණු කරන ක්‍රියාකාරකම් එකතු කරන්න ඕන.

    සුද්දගෙ බයිනෙත්තුවට කාලතුවක්කුවට විරුද්ධව බය නැතුව කොණ්ද දිගහැරපු මිනිස්සු අපි,සුද්දගෙත් අසාධාරණයට විරුද්ධව කැරළි ගහපු ශ්‍රේෂ්ඨ මිනිස්සු වෙච්ච අපි, මේ කොහෙවත් යන පඩ කෙල්ලෙක් කුණුහර්පෙන් බැන්න කියල මැරෙන්න ඕනද.

    අද කාලෙ හරියට සුරාන්තෙට පත්වුනත් ඒක දරාගන්න බැරුව බෙල්ලෙ වැලදාගන්න ළාමක ටිං ටිං පොරවල් ඉන්නෙ.

    අර චාල්ස් ඩාවින් කිව්ව වගේ වෙනස්වන තත්ත්ව වලට ඔරොත්තු දෙන්නෙ නැති ජීවීන් ස්වාභාවික වරනයට ලක් වෙනව කියන්නෙ මේවගේ දේවල් වලට තමයි. මේ වගේ ජාන පරම්පරාගත නොවන්න.
     
    • Like
    Reactions: JokerFan