පෙම්වතුන් 900ක් සමග යහන්ගතවු පෙම්වතිය
පෙම්වතුන් 900ක් සමග යහන්ගතවු පෙම්වතිය
වසර 9ක් තිස්සේ පෙම්වතුන් 900ත් ඇසුරු කළ තරුණියක ගැන ඵංගලන්තයෙන් වර්තා වේ.
ඇය නමින් වික්ටෝරියා බෙටරිජ් නම් එම තරුණියයි. නිවිස් ඔෆ් ද වර්ල්ඩි පුවත් පත සමග තම ජිවීත කතාව කියමින් එම පාපෝච්චාරණය කළාය. ඇයට තම ප්‍රථම පෙම්වතා මුණගැසෙනුයේ ඇය ඉගෙනගත් වීශ්ව වීද්‍යාලයයේ දී ඔහුත් සමඟ ගෙවූ සුන්දර ජිවීතය ඉතා අනුවෙදනීය ලෙස බිඳී ගිය පසු තමා මෙම කෙටි කාලීන පෙමිවතූන් සරණ ගිය බව ඇය මාධ්‍ය හමුවේ කීවාය.
ඇය වසර 9 කට ඵක් වසරකට පෙමිවතූන් සියයක් වශයෙනුත් දින තුනකට වරක් නව පෙම්වතකූ සොයාගෙන ඇතැයි නිවිස් ඔෆ් ද වර්ල්ඩි පුවත් පත කියයි. ‘‘මා සමග සිටි සෑම පෙම්වතෙක් සමගම මම යහන්ගත වුණා. එය කෙනකුට වීශ්වාස කරන්නත් බැහැ.මා ගෙවූ ඵ් පළක් නොමැති විනෝද කාමි ජිවීතයෙන් මා සමුගන්නවා. පෙම්වතකු සොයාගෙන ඔහුත් සමග විවාහ වී දරුවන් හදාගෙන ලස්සන ජිවීතයක් ගත කරන්න මට අවශ්‍යයි‘‘ ඇය තම ඉදිරි බලාපොරොත්තුව එසේ කීවාය.
http://www.thambapanne.net/?p=12385#ixzz25WRdzdww