පෙම් කරපු දා සළකුනුත් නැහැ...

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
[FONT=&quot]සෙනෙහසත් නැහැ[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]වරදකුත් නැහැ[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]දරා ගන්නනට[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]හිතත් රළු නැහැ...[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නුඹ මටත් නැහැ[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]මට නුඹත් නැහැ[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]පෙම් කරපු දා[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]සළකුනුත් නැහැ...[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ආයෙ එන් නැහැ[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]හම්බ වෙන් නැහැ[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]නුඹ නැතුවනම්[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]ලෝකයත් නැහැ...[/FONT][FONT=&quot][/FONT]





මෙය " නුබට මම නැහැ , මට නුබත් නැහැ යනුවෙන් ලියුවානම් අගනේ සහෝ
රේප් +6
 

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල






    මෙය " නුබට මම නැහැ , මට නුබත් නැහැ යනුවෙන් ලියුවානම් අගනේ සහෝ
    රේප් +6

    You must spread some Reputation around before giving it to kiripani again. daaaamn

    :yes: ඔව් බං උබ හරි.ගොඩක් ස්තූති මචෝ,වැරැද්ද පෙන්නල දුන්නට..උබටත් දෙන්න බෑ
    You must spread some Reputation around before giving it to wwwguliya again.
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    විප‍්‍රයෝගයේ ගැඹුරුම සංවේදනාවන් හදුනන්නේ විරහව වින්දනය කිරීමේ දුලබ පින ලබන්නෝ පමණි.