issara wela rupiyal dala innawada ape accounrt ekata.....Dollor ita passe danne..kamatida...doller is king.
dn rate eka yane 215-220 ne
Crypto කරන්න ගන්න එවුන්ට නම් 250ට ඉල්ලුවත් දෙන්න එපා. දීල් අයිත් payoneer එකෙ සල්ලි තියාගන්න එපා
Crypto karana ewn etat wada dila gani.මාසෙට 2000+ වගේ දෙන්න පුළුවන් 215+ හැබැයි
crypto neme eka thamayi dan yana gaan oecsl eke balpanCrypto karana ewn etat wada dila gani.


උන් ඔවයෙන් crypto gannawa fake payoneer හදාගෙන. Crypto ගන්න බෑ TOS එකේ හැටියට. වැඩේ කියන්නෙ payoneer එකෙ එවුන් crypto ගත්ත Acc එකට විතරක් නෙමෙ කෙලවන්නෙ. උබල crypto ගන්න සල්ලි එව්ව කියල සැක කරලද කොහෙද අර acc එකට සල්ලි එවපු හැමොගෙම acc බ්ලොක් කරනවai bn e ???
Ow itin account eka risk karagena 250ta dunnat awl nehcrypto neme eka thamayi dan yana gaan oecsl eke balpan![]()
උන් ඔවයෙන් crypto gannawa fake payoneer හදාගෙන. Crypto ගන්න බෑ TOS එකේ හැටියට. වැඩේ කියන්නෙ payoneer එකෙ එවුන් crypto ගත්ත Acc එකට විතරක් නෙමෙ කෙලවන්නෙ. උබල crypto ගන්න සල්ලි එව්ව කියල සැක කරලද කොහෙද අර acc එකට සල්ලි එවපු හැමොගෙම acc බ්ලොක් කරනව
ow ube ganata usd labune naha kiyalaa billo nam mawanna epa crypto walata nam dnne illuwoth 220+ e bayata nam neme block wenawa nam mega block wela masa 7-8 k wenne oneඋන් ඔවයෙන් crypto gannawa fake payoneer හදාගෙන. Crypto ගන්න බෑ TOS එකේ හැටියට. වැඩේ කියන්නෙ payoneer එකෙ එවුන් crypto ගත්ත Acc එකට විතරක් නෙමෙ කෙලවන්නෙ. උබල crypto ගන්න සල්ලි එව්ව කියල සැක කරලද කොහෙද අර acc එකට සල්ලි එවපු හැමොගෙම acc බ්ලොක් කරනව
Ow itin account eka risk karagena 250ta dunnat awl neh
------ Post added on Jun 20, 2021 at 8:59 PM
ado ehema seen ekakuth thynwada bn thanks mcn kwwata
ඔව් ක්‍රිප්ටො කරන එකෙක් එව්වොත් මාත් ඉවරයිaccount ekata kelawaganna wadak...
ow ube ganata usd labune naha kiyalaa billo nam mawanna epa crypto walata nam dnne illuwoth 220+ e bayata nam neme block wenawa nam mega block wela masa 7-8 k wenne one
සෙන්ට්‍රල් බෑන්ක් එකෙනුත් වැඩියෙන් රුපියල් 2ක් දෙනව නේහ් බං

ලගදි බන් ඔක්කොම උනේ. මුන් පබ්ලික් ලිස්ටඩ් කරා ඒ අස්සෙ Ebay එක්ක සෙට් උනා. එදා ඉදන් ශොට් එක දෙනව. ක්‍රිප්ටො කරන එකෙක් මට එව්වත් කෙල වෙනව කියල මටත් දැන් මතක් උනෙ. එ නිසා වැඩේ අතාරල දානව
සෙන්ට්‍රල් බෑන්ක් එකෙනුත් වැඩියෙන් රුපියල් 2ක් දෙනව නේහ් බං![]()
![]()
දෙනව බං. මගේ BOC.ඔව් කොම් බැන්ක් එකේ නම් දෙනව කියල ඇඩ්වටයිස් කරලම තිබ්බ. අනිත් බැන්ක් නම් කොහොමද දන් නැ. එත් payoneer එවට නම් දෙන්නෙ නැ මන් දන්න තරමට. පිටරටක ජොබ් එකක් කරන පුද්ගලයෙක් එවන්න ඔනෙ. ෆ්‍රීලන්ස් එවුන්ට බැ. Not sure hode
දෙනව බං. මගේ BOC.
Payoneer, Transferwise හැම එකකටම දෙනව. සතියක් ඇතුලත දානව සල්ලි.

දෙනව බං. මගේ BOC.
Payoneer, Transferwise හැම එකකටම දෙනව. සතියක් ඇතුලත දානව සල්ලි.