ATM එකෙන් ඔක්කොම ගත්තා .![]()
දැන් payoneer bank withdraw පුලුවාන් .... card හිස් කරගනින් තාමත් කරල නැත්නම්.![]()
freeze eka ain karala bnz.salli adath gatta man bank ekata.aulak na
back to normal. salli withdraw karannath puluwan
මම withdraw කරන්න ගියාම එක වතාවකදී withdraw කරන්න පුළුවන් උපරිම මුදල 100000/= කියලා වැටෙනවා ඉස්සර නම් 200000/= ක් පුළුවන් මම HNB , සම්පත් තමයි බැලුවේ , උඹලටත් එහෙමද මචං ?
card එකේ නේ බන් සල්ලි තියෙන්නේ , එතකොට බෑ නේදHNb samahara branch wala limits tiyenawa bn, ithin bank withdraw ekak dagannako bn direct payoneer eken.
Bank account eka add karapan mcn. Log unata passe bank acc eka add karanna thanak thiyenawa. Eta passe withdraw karanna puluwan kelinma bank ekata. Name eka prashnayak na.card එකේ නේ බන් සල්ලි තියෙන්නේ , එතකොට බෑ නේද
අනික තව ප්රශ්නයක් තියෙනවා
මගේ payoneer account එකේ නම තියෙන්නේ eg :- '"සම්පත් අමරසිංහ " කියලා එත් bank account එකේ නම තියෙන්නේ "විදාන ආරච්චිගේ ගයාන් සම්පත් අමරසිංහ " එතකොට payoneer එකට bank account link කරනකොට අවුල් ද ?
payoneer එකෙන් කෙලින්ම තමන්ගේ bank account එකට withdraw කරන්නේ කොහොමද ?
අඩෝ ෂුවර් ද මචං ? ඒ කියන්නේ totally different name එකක් තියෙන Bank account එකකට උනත් පුළුවන් ද ?Bank account eka add karapan mcn. Log unata passe bank acc eka add karanna thanak thiyenawa. Eta passe withdraw karanna puluwan kelinma bank ekata. Name eka prashnayak na.
Ow bn name eka ehema prashnayak wenne na. Add karala verify wenna podi welawak yanawa ehema awlak thibboth verification fail wela unbata notification ekak ei.අඩෝ ෂුවර් ද මචං ? ඒ කියන්නේ totally different name එකක් තියෙන Bank account එකකට උනත් පුළුවන් ද ?
තැන්කු මචෝOw bn name eka ehema prashnayak wenne na. Add karala verify wenna podi welawak yanawa ehema awlak thibboth verification fail wela unbata notification ekak ei.
මම withdraw කරන්න ගියාම එක වතාවකදී withdraw කරන්න පුළුවන් උපරිම මුදල 100000/= කියලා වැටෙනවා ඉස්සර නම් 200000/= ක් පුළුවන් මම HNB , සම්පත් තමයි බැලුවේ , උඹලටත් එහෙමද මචං ?
HNB එක transaction එකකට fee එක 450/=
සම්පත් එක transaction එකකට fee එක 500/=
payoneer card එකක් පාවිච්චි කරලා ATM එකකින් withdraw කරොත් තමයි fee එක කැපෙන්නේ , withdraw කරන්න කලින් display එකේ වැටෙනවා fee එක කියද කියලාඑහෙම transaction fee එකකතුත් තියනවද බන්? මට තාම සෙට් වෙලා නෑනෙ
Ubalata kiuwane baya wenna epa kiyala.
Boruwata kattiya baya un.

පයිනියර් ආයෙත් වැඩ උඹල බොරුවට බය කරේ පෙරුමාල රට සල්ලි ටික ලංකාවට genna
meka sinhalu baya karala $$ tika lankawata genna gahapu plan ekak perumal ge![]()
