පෙයෝනියර් කෙළවෙන්න යන්නේ. ඉක්මන් කරපල්ලා.

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ATM එකෙන් ඔක්කොම ගත්තා .🙏🙏🙏
    දැන් payoneer bank withdraw පුලුවාන් .... card හිස් කරගනින් තාමත් කරල නැත්නම්. :rolleyes:
    freeze eka ain karala bnz.salli adath gatta man bank ekata.aulak na

    back to normal. salli withdraw karannath puluwan

    මම withdraw කරන්න ගියාම එක වතාවකදී withdraw කරන්න පුළුවන් උපරිම මුදල 100000/= කියලා වැටෙනවා ඉස්සර නම් 200000/= ක් පුළුවන් මම HNB , සම්පත් තමයි බැලුවේ , උඹලටත් එහෙමද මචං ?

    HNB එක transaction එකකට fee එක 450/=
    සම්පත් එක transaction එකකට fee එක 500/=
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මම withdraw කරන්න ගියාම එක වතාවකදී withdraw කරන්න පුළුවන් උපරිම මුදල 100000/= කියලා වැටෙනවා ඉස්සර නම් 200000/= ක් පුළුවන් මම HNB , සම්පත් තමයි බැලුවේ , උඹලටත් එහෙමද මචං ?

    HNb samahara branch wala limits tiyenawa bn, ithin bank withdraw ekak dagannako bn direct payoneer eken.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    HNb samahara branch wala limits tiyenawa bn, ithin bank withdraw ekak dagannako bn direct payoneer eken.
    card එකේ නේ බන් සල්ලි තියෙන්නේ , එතකොට බෑ නේද
    අනික තව ප්‍රශ්නයක් තියෙනවා
    මගේ payoneer account එකේ නම තියෙන්නේ eg :- '"සම්පත් අමරසිංහ " කියලා එත් bank account එකේ නම තියෙන්නේ "විදාන ආරච්චිගේ ගයාන් සම්පත් අමරසිංහ " එතකොට payoneer එකට bank account link කරනකොට අවුල් ද ?
    payoneer එකෙන් කෙලින්ම තමන්ගේ bank account එකට withdraw කරන්නේ කොහොමද ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    Bank account eka add karapan mcn. Log unata passe bank acc eka add karanna thanak thiyenawa. Eta passe withdraw karanna puluwan kelinma bank ekata. Name eka prashnayak na.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Bank account eka add karapan mcn. Log unata passe bank acc eka add karanna thanak thiyenawa. Eta passe withdraw karanna puluwan kelinma bank ekata. Name eka prashnayak na.
    අඩෝ ෂුවර් ද මචං ? ඒ කියන්නේ totally different name එකක් තියෙන Bank account එකකට උනත් පුළුවන් ද ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අඩෝ ෂුවර් ද මචං ? ඒ කියන්නේ totally different name එකක් තියෙන Bank account එකකට උනත් පුළුවන් ද ?
    Ow bn name eka ehema prashnayak wenne na. Add karala verify wenna podi welawak yanawa ehema awlak thibboth verification fail wela unbata notification ekak ei.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මම withdraw කරන්න ගියාම එක වතාවකදී withdraw කරන්න පුළුවන් උපරිම මුදල 100000/= කියලා වැටෙනවා ඉස්සර නම් 200000/= ක් පුළුවන් මම HNB , සම්පත් තමයි බැලුවේ , උඹලටත් එහෙමද මචං ?

    HNB එක transaction එකකට fee එක 450/=
    සම්පත් එක transaction එකකට fee එක 500/=

    එහෙම transaction fee එකකතුත් තියනවද බන්? මට තාම සෙට් වෙලා නෑනෙ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එහෙම transaction fee එකකතුත් තියනවද බන්? මට තාම සෙට් වෙලා නෑනෙ
    payoneer card එකක් පාවිච්චි කරලා ATM එකකින් withdraw කරොත් තමයි fee එක කැපෙන්නේ , withdraw කරන්න කලින් display එකේ වැටෙනවා fee එක කියද කියලා
     
    • Like
    Reactions: hasithayad

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    2.25 lak gatta. b n pereda aulak une nahane.anika prashne wisadila dan thiyenne.kisi aulak na dan payonner eke.commercial bank 186 --> 1 usd awe.kiyak wath issara kapune na dan kapenneth na.$3 service kapanawane echcharai.direct bank withdraw kare account ekenma .card use karanna epa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    පයිනියර් ආයෙත් වැඩ උඹල බොරුවට බය කරේ පෙරුමාල රට සල්ලි ටික ලංකාවට genna
    Ubalata kiuwane baya wenna epa kiyala.
    Boruwata kattiya baya un.

    meka sinhalu baya karala $$ tika lankawata genna gahapu plan ekak perumal ge :P
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    පයිනියර් ආයෙත් වැඩ උඹල බොරුවට බය කරේ පෙරුමාල රට සල්ලි ටික ලංකාවට genna

    meka sinhalu baya karala $$ tika lankawata genna gahapu plan ekak perumal ge :P

    :lol: