පෙයෝනියර් කෙළවෙන්න යන්නේ. ඉක්මන් කරපල්ලා.

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    මම සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැලුවා. කරන්න බෑ ෆේල් වෙනවා ට්‍රයි අගේන් ලේටර් කියලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    RFC ලෝකල් බෑන්ක් එකක අකවුන්ට් එකක් හදලා ගන්න පුළුවන් නේද ඩිරෙක්ට්. අප්වර්ක් එක ඩිරෙක්ට් swift ට්‍රාන්ස්ෆර් ගන්නවානම් එහෙම දාන එක හොදම වැඩේ. පොඩි ගණන් නම් එහෙම දාන එක පාඩුයි. දැනට එහෙම තමා කරන්න වෙන්නේ..පෙයෝනියර් එක මාස්ටර්කාඩ් බැලන්ස් එක වෙනම මේන්ටේන් කලානම් ඔය ඉශු එක නැහැ. අපිට ඕනා වෙලාවට මේන් පෙයෝනියර් බැලන්ස් එකෙන් කාඩ් එක රිලෝඩ් කරන්න තිබ්බා නම් එතකොට වයර්කාඩ් උන් බුල ගහනකොට බේරගන්න තිබ්බා ඩොලර් 50-100න්.



    ආහ, සුදු සිංහලයෝ.. දැන් ස' එක්ක "කරුණා" මෙත්තා මුදිතා උපෙක්කා වඩනවා නේද? ස" එක්ක ලේසි වෙන්නේ නැහැ.

    මේක තමා මාත් යූස් කරන විදිය. සේෆ් සහ සල්ලි වලින් උපරිම ගාණක් ගන්න පුළුවන්. ඒත් අලුතෙන් RFC දෙන්නෙ නෑ රට යනව නන් විතරයි ඕපන් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Battery Podda

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මම සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැලුවා. කරන්න බෑ ෆේල් වෙනවා ට්‍රයි අගේන් ලේටර් කියලා
    අපේම ආරක්ෂාවට කරන්න ඇත්තේ ටික දවසකින් හරියයි
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැලුවා. කරන්න බෑ ෆේල් වෙනවා ට්‍රයි අගේන් ලේටර් කියලා
    පෙයෝනියර් විතරක් නෙමෙයි, වයර්කාඩ් යුස් කරපු සමහර යුකේ වෙන උන්ටත් කෙලවෙලා. සමහර උන්ගේ සැලරි, පෙන්ෂන් මේවත් වයර්කාඩ් සබ්සිදරී ගත්තු අකවුන්ට්ස් වලට දාලා දැන් මාසයක් අඩුම තරමේ එක සැලරි එකකට හරි කෙලවෙනවා..

    මේක තමා මාත් යූස් කරන විදිය. සේෆ් සහ සල්ලි වලින් උපරිම ගාණක් ගන්න පුළුවන්. ඒත් අලුතෙන් RFC දෙන්නෙ නෑ රට යනව නන් විතරයි ඕපන් කරන්න පුළුවන්.
    ලගදි කිව්වා නේද ෆොරින් කරන්සි මොනවා කරලහරි කමක් නැහැ ගෙනවානම් ඔකේ කියලා. RFC දෙන්නේ නැතිනම් හදුන්වාදීපු ස්පෙෂල් ඩිපොසිට් අකවුන්ට් එකෙනුත් ඔය වැඩේ පුළුවන්. මම දැක්කා ලංකා බැංකුව ලොකු ප්‍රමෝෂන් එකක් කරනවා. ඕනෑම බැංකුවක් ඒ අකවුන්ට් එක ඔෆර් කරනවා. ගන්න පුළුවන් වේවි.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    payoneer un card ekata funds load karala tibba eken thama me prashna awe..

    dan mama dakka ekek daala thiyenawa ada aapu funds withdraw karanna denneth naha kiyala. aluth funds wath withdraw karanna denne naha so meka solve wenakan payoneer ekata salli ganna epaa..

    mama 3 - 4 days walata kalin funds tika gaththa news eka dakala. eth dan mata next week eke thawa payment ekak gannath thiyenawa. wena method ekakuth naha :(
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,464
    5,570
    113
    card eka witharai, account wenama manage wenawa payoneer system eke. isarahata monawa weida danne ne. card eka aye denne nathi wei. account withdraw limit eka $20 wage kalanam hari. card one ne.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    payoneer un card ekata funds load karala tibba eken thama me prashna awe..

    dan mama dakka ekek daala thiyenawa ada aapu funds withdraw karanna denneth naha kiyala. aluth funds wath withdraw karanna denne naha so meka solve wenakan payoneer ekata salli ganna epaa..

    mama 3 - 4 days walata kalin funds tika gaththa news eka dakala. eth dan mata next week eke thawa payment ekak gannath thiyenawa. wena method ekakuth naha :(

    Uba fiverr use karanawada?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    Capture.PNG
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    mge payoneer eke euro blance eka 30 thiyenwa. mn vadiya payoneer use krnneth naa. minimum 50 k thiyenna onalu withdrawa hri vena katahari send krnna. aparade. :(
     
    • Like
    Reactions: pathaleiretta

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    payoneer card eka aniwarya nane neda? mata hithenne cards nathi unta aulak wenne nathi wei. card eke funds walata thama kelawenne. card eke funds thiyenne wirecard la laga.
    payoneer un daala thiyena mail eke thiyenne ehemai.

    hebeyi ithin cards thiyena $10000 ta adu funds card eke thama thiyenawa kiyanne. so $10000 ta adu cards thiyena un nam sorry thama..


    Uba fiverr use karanawada?

    naaa ban. fiverr ehema use karana ayata nam mama hithanne payoneer haraha nathuwa direct ganna puluwan athi.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    ado mage ekak thinawa issued by wirecard. loku ganak na 150$ wage thinne.
    ලොකු ගානක් නැහැල්ලු ඩොලර් 150ක් වගේලු. මගේ ඩොලර් 50 ගැන මතක් වෙලා බොක්ක රත් වුනත් එක්ක. :(
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mama dn try kara withdrawal ekak danna, ganna be bn :(:cry::cry:
    ade withdraw karanna be :confused2: :confused2: :confused2:
    මේක දැක්ක ක්ෂණයෙන්ම Payoneer Login වෙලා විත්ඩ්‍රෝ කරා. කිසිම අවුලක් නැතුව විත්ඩ්‍රෝ වුණා නේහ් බං. ඒත් බෑන්ක් එකවුන්ට් එකට වැටෙන කල් ෂුවර් නෑ. බලමුකෝ