මම සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැලුවා. කරන්න බෑ ෆේල් වෙනවා ට්‍රයි අගේන් ලේටර් කියලා
RFC ලෝකල් බෑන්ක් එකක අකවුන්ට් එකක් හදලා ගන්න පුළුවන් නේද ඩිරෙක්ට්. අප්වර්ක් එක ඩිරෙක්ට් swift ට්‍රාන්ස්ෆර් ගන්නවානම් එහෙම දාන එක හොදම වැඩේ. පොඩි ගණන් නම් එහෙම දාන එක පාඩුයි. දැනට එහෙම තමා කරන්න වෙන්නේ..පෙයෝනියර් එක මාස්ටර්කාඩ් බැලන්ස් එක වෙනම මේන්ටේන් කලානම් ඔය ඉශු එක නැහැ. අපිට ඕනා වෙලාවට මේන් පෙයෝනියර් බැලන්ස් එකෙන් කාඩ් එක රිලෝඩ් කරන්න තිබ්බා නම් එතකොට වයර්කාඩ් උන් බුල ගහනකොට බේරගන්න තිබ්බා ඩොලර් 50-100න්.
ආහ, සුදු සිංහලයෝ.. දැන් ස' එක්ක "කරුණා" මෙත්තා මුදිතා උපෙක්කා වඩනවා නේද? ස" එක්ක ලේසි වෙන්නේ නැහැ.
අපේම ආරක්ෂාවට කරන්න ඇත්තේ ටික දවසකින් හරියයිමම සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැලුවා. කරන්න බෑ ෆේල් වෙනවා ට්‍රයි අගේන් ලේටර් කියලා
පෙයෝනියර් විතරක් නෙමෙයි, වයර්කාඩ් යුස් කරපු සමහර යුකේ වෙන උන්ටත් කෙලවෙලා. සමහර උන්ගේ සැලරි, පෙන්ෂන් මේවත් වයර්කාඩ් සබ්සිදරී ගත්තු අකවුන්ට්ස් වලට දාලා දැන් මාසයක් අඩුම තරමේ එක සැලරි එකකට හරි කෙලවෙනවා..මම සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැලුවා. කරන්න බෑ ෆේල් වෙනවා ට්‍රයි අගේන් ලේටර් කියලා
ලගදි කිව්වා නේද ෆොරින් කරන්සි මොනවා කරලහරි කමක් නැහැ ගෙනවානම් ඔකේ කියලා. RFC දෙන්නේ නැතිනම් හදුන්වාදීපු ස්පෙෂල් ඩිපොසිට් අකවුන්ට් එකෙනුත් ඔය වැඩේ පුළුවන්. මම දැක්කා ලංකා බැංකුව ලොකු ප්‍රමෝෂන් එකක් කරනවා. ඕනෑම බැංකුවක් ඒ අකවුන්ට් එක ඔෆර් කරනවා. ගන්න පුළුවන් වේවි.මේක තමා මාත් යූස් කරන විදිය. සේෆ් සහ සල්ලි වලින් උපරිම ගාණක් ගන්න පුළුවන්. ඒත් අලුතෙන් RFC දෙන්නෙ නෑ රට යනව නන් විතරයි ඕපන් කරන්න පුළුවන්.

payoneer un card ekata funds load karala tibba eken thama me prashna awe..
dan mama dakka ekek daala thiyenawa ada aapu funds withdraw karanna denneth naha kiyala. aluth funds wath withdraw karanna denne naha so meka solve wenakan payoneer ekata salli ganna epaa..
mama 3 - 4 days walata kalin funds tika gaththa news eka dakala. eth dan mata next week eke thawa payment ekak gannath thiyenawa. wena method ekakuth naha![]()
මම සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැලුවා. කරන්න බෑ ෆේල් වෙනවා ට්‍රයි අගේන් ලේටර් කියලා
Mama dn try kara withdrawal ekak danna, ganna be bn![]()
ade withdraw karanna be![]()
![]()
![]()
Card transactions kohomath ba ban.ඒ කියන්නෙ ATM ගන්න බෑ කියන එකද?

ado mata dapan mage 20k tiyenawa euro man ubata dennam local.mge payoneer eke euro blance eka 30 thiyenwa. mn vadiya payoneer use krnneth naa. minimum 50 k thiyenna onalu withdrawa hri vena katahari send krnna. aparade.![]()
Uba fiverr use karanawada?
ලොකු ගානක් නැහැල්ලු ඩොලර් 150ක් වගේලු. මගේ ඩොලර් 50 ගැන මතක් වෙලා බොක්ක රත් වුනත් එක්ක.ado mage ekak thinawa issued by wirecard. loku ganak na 150$ wage thinne.

Mama dn try kara withdrawal ekak danna, ganna be bn![]()
ade withdraw karanna be![]()
![]()
![]()
මේක දැක්ක ක්ෂණයෙන්ම Payoneer Login වෙලා විත්ඩ්‍රෝ කරා. කිසිම අවුලක් නැතුව විත්ඩ්‍රෝ වුණා නේහ් බං. ඒත් බෑන්ක් එකවුන්ට් එකට වැටෙන කල් ෂුවර් නෑ. බලමුකෝ