තොපි ඔක්කොම මට පින් දිපල්ලා.. සල්ලි ගත්තු උන් වගෙම සල්ලි හිර උන උනුත් ආයෙ පෙයොනියර් එකට සල්ලි දාන්න එපා... එ වගෙම ස" ත් මට ස්තුති කරන්න ඔනා අද ලන්කාවට ලොකු රෙමිටන්ස් අරන් දුන්නට
තොපි ඔක්කොම මට පින් දිපල්ලා.. සල්ලි ගත්තු උන් වගෙම සල්ලි හිර උන උනුත් ආයෙ පෙයොනියර් එකට සල්ලි දාන්න එපා... එ වගෙම ස" ත් මට ස්තුති කරන්න ඔනා අද ලන්කාවට ලොකු රෙමිටන්ස් අරන් දුන්නට
Payzaසල්ලි තියෙනවා නම් ගන්න පුළුවන් නම් දැන් ම ගන්න.. උන්ට මුකුත් වෙන්නේ නෑ උන් තමයි පොරවල් කියල නම් ඉන්න එපා උබලා.. අකුලන් යන කන් උබලා දන්නේ නෑ .... මේ අවුල දැන් මුළු ලෝකෙම දන්නවා නේ.. ඉතින්හැමෝම සල්ලි අදිනවා මේ වෙලේ.. ගන්න පුළුවන් වෙලේ ගනින්.. අරුන්ටත් දෙන්න පුළුවන් උපරිම සීමාවක් එනවා එතනින් එහාට උන්ටත් දී ගන්න බෑ මොකද හදිසි යේ හැමෝම ඉල්ලන නිසා..
පෙරහැර ගියාට පස්සේ අඩලා වැඩක් නෑ.. ගන්න පුළුවන් නම් ගනින්.. කොහොමත් උබලගේ සල්ලි නේ.. එක නිසා පස්සේ ගන්න ඉන්න එපා.. පස්සේ ගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා කාටවත් කියන්න බෑ.... මීට කාලකෙට කලින් වෙච්ච සිද්දියක් කියන්න ඕනා කියල හිතුනා...
perfect money වගේම සමාන නමක් තිබ්බ ඔන්ලයින් වොලට් එකක් දැන් මට නම හරියට මතක නෑ... ගොඩක් ම මේක යුස් කරේ ඉන්දියන් පකිස්තාන් වගේ ආසියාවේ උන්.. ෆීස් අඩු නිසා ගොඩක් ෆෙමස් වෙලා තිබ්බ එකක්..... එක පාරටම ඔය වගේ ෆ්‍රීස් උනා ලොක්කා මොකක් ද හුට පට යක් කරලා... කාටවත් සල්ලි හම්බුනේ නෑ.. 2012-2014 වගේ කාලේ වෙච්ච සිද්දියක් මම කිව්වේ.. මම එකේ එකවුන්ට් එකක් යුස් කරේ නෑ.. එක නිසා සිද්දිය a-z මතක නෑ මට..
ඔය ඔන්ලයින් වොල්ට් එක base කරන් තිබ්බ වෙබ් සයිට් ගොඩක් කෙල උනා.. uinvest කියන්නේ එහෙම හොදට තිබිලා scam වෙච්ච වෙබ් එකක්.. උන්ට ඇඩ්රස් නැති උනා වොලට් එක ෆ්‍රීස් උනා නිසා..
එක නිසා ආයි කියන්නේ සල්ලි ගන්න පුළුවන් දැන් ම ගන්න...
තොපි ඔක්කොම මට පින් දිපල්ලා.. සල්ලි ගත්තු උන් වගෙම සල්ලි හිර උන උනුත් ආයෙ පෙයොනියර් එකට සල්ලි දාන්න එපා... එ වගෙම ස" ත් මට ස්තුති කරන්න ඔනා අද ලන්කාවට ලොකු රෙමිටන්ස් අරන් දුන්නට
Payza

Payza thibba Loki pollak Pakistan untai Lankawe untaipayza nemei bro.. wena ekak .. perfect money wage money kiyala kellak agata tibba wage mataka..
payzath keliyada sinhalunta..![]()
උබ හිතන්නෙ දැනට ඒක වෙලා නෑ කියලද? මේ වෙනකොට එක වෙලා ඉවරයි. උන්ට ඒක හැන්ඩ්ල් කරගන්න පුළුවන් ස්ලෝව් කරල එකපාරටම ප්‍රොසෙස් කරන්නෙ නැතුව. කොහොමත් විත්ඩ්‍රෝවල් එක ගන්න එක හොදයි. ඒත් දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි.පෙයොනියර් එකට ඉසූ එකක් වෙන්නෙ මෙහෙමයි මචන්. ලෝකෙම එව්න් දැන් බය වෙලා සල්ලි විත්ඩ්‍රෝ කරනවනෙ. එතකොට පෙයොනියර් බැන්ක්‍රෆ්ට් වෙනව එක පාරම ඩ්‍රවශීලතා ගැටලු ඇවිල්ල. හරියට ETI එකට උනා වගේ. එ නිසා බල බල ඉන්න එපා
1 USD = 182.4752 LKR |
paw bn payoneer indian unui lankawe unui hitu kiyala withdraw karanwa athi
තොපි ඔක්කොම මට පින් දිපල්ලා.. සල්ලි ගත්තු උන් වගෙම සල්ලි හිර උන උනුත් ආයෙ පෙයොනියර් එකට සල්ලි දාන්න එපා... එ වගෙම ස" ත් මට ස්තුති කරන්න ඔනා අද ලන්කාවට ලොකු රෙමිටන්ස් අරන් දුන්නට
uba hinda aduma elakiriyen witharak rs 5 millions wath enna athi 
Fiverr account eke salli tiyanwa dn payoneer ekata transfer karala na.. dn withdraw karanna bayay bn..
Card ekak add karala na.. Payoneer bankrupt unot tamai case ekacard ekak add karala thiyei nam withdraw karanna epa. card ekak thiyana account walin danata salli ganna ba.
Math upwork eke salli ada ude payoneer ekata dala payoneer eken local bank ekakata dagatta. Awlak wune na. Mamath card ekak aran na payoneer eken.Card ekak add karala na.. Payoneer bankrupt unot tamai case eka