පෙයෝනියර් කෙළවෙන්න යන්නේ. ඉක්මන් කරපල්ලා.

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    තොපි ඔක්කොම මට පින් දිපල්ලා.. සල්ලි ගත්තු උන් වගෙම සල්ලි හිර උන උනුත් ආයෙ පෙයොනියර් එකට සල්ලි දාන්න එපා... එ වගෙම ස" ත් මට ස්තුති කරන්න ඔනා අද ලන්කාවට ලොකු රෙමිටන්ස් අරන් දුන්නට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    තොපි ඔක්කොම මට පින් දිපල්ලා.. සල්ලි ගත්තු උන් වගෙම සල්ලි හිර උන උනුත් ආයෙ පෙයොනියර් එකට සල්ලි දාන්න එපා... එ වගෙම ස" ත් මට ස්තුති කරන්න ඔනා අද ලන්කාවට ලොකු රෙමිටන්ස් අරන් දුන්නට

    yali lakderane ipadennata hethu wasana wewa
     
    • Haha
    Reactions: bestdivx

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඩොලර් හිර උන උන් බයවෙන්න එපා. කොයි වෙලෙ හරි නඩු ඉවර වෙලා වයර්කාඩ් එකෙ උන් හිරෙ ගියාම අර්ජුන් මහෙන්ඩ්‍රන් වගෙ උත් සින්ගපුරුවෙ නම මාරු කරගෙන බොලාලගෙ සල්ලි ගෙනත් දෙයි හිටන්. කරන්න තියෙන්නෙ ප්ලකනිල් ගහලා අත්සන් 21000 ගහන්න විතරයි ජර්මන් චාන්ස්ලර් අන්ජෙලා අක්කිට.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සල්ලි තියෙනවා නම් ගන්න පුළුවන් නම් දැන් ම ගන්න.. උන්ට මුකුත් වෙන්නේ නෑ උන් තමයි පොරවල් කියල නම් ඉන්න එපා උබලා.. අකුලන් යන කන් උබලා දන්නේ නෑ .... මේ අවුල දැන් මුළු ලෝකෙම දන්නවා නේ.. ඉතින්හැමෝම සල්ලි අදිනවා මේ වෙලේ.. ගන්න පුළුවන් වෙලේ ගනින්.. අරුන්ටත් දෙන්න පුළුවන් උපරිම සීමාවක් එනවා එතනින් එහාට උන්ටත් දී ගන්න බෑ මොකද හදිසි යේ හැමෝම ඉල්ලන නිසා..

    පෙරහැර ගියාට පස්සේ අඩලා වැඩක් නෑ.. ගන්න පුළුවන් නම් ගනින්.. කොහොමත් උබලගේ සල්ලි නේ.. එක නිසා පස්සේ ගන්න ඉන්න එපා.. පස්සේ ගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා කාටවත් කියන්න බෑ.... මීට කාලකෙට කලින් වෙච්ච සිද්දියක් කියන්න ඕනා කියල හිතුනා...

    perfect money වගේම සමාන නමක් තිබ්බ ඔන්ලයින් වොලට් එකක් දැන් මට නම හරියට මතක නෑ... ගොඩක් ම මේක යුස් කරේ ඉන්දියන් පකිස්තාන් වගේ ආසියාවේ උන්.. ෆීස් අඩු නිසා ගොඩක් ෆෙමස් වෙලා තිබ්බ එකක්..... එක පාරටම ඔය වගේ ෆ්‍රීස් උනා ලොක්කා මොකක් ද හුට පට යක් කරලා... කාටවත් සල්ලි හම්බුනේ නෑ.. 2012-2014 වගේ කාලේ වෙච්ච සිද්දියක් මම කිව්වේ.. මම එකේ එකවුන්ට් එකක් යුස් කරේ නෑ.. එක නිසා සිද්දිය a-z මතක නෑ මට..

    ඔය ඔන්ලයින් වොල්ට් එක base කරන් තිබ්බ වෙබ් සයිට් ගොඩක් කෙල උනා.. uinvest කියන්නේ එහෙම හොදට තිබිලා scam වෙච්ච වෙබ් එකක්.. උන්ට ඇඩ්රස් නැති උනා වොලට් එක ෆ්‍රීස් උනා නිසා..

    එක නිසා ආයි කියන්නේ සල්ලි ගන්න පුළුවන් දැන් ම ගන්න...
     
    Payza
     
    • Wow
    Reactions: allrights

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    තොපි ඔක්කොම මට පින් දිපල්ලා.. සල්ලි ගත්තු උන් වගෙම සල්ලි හිර උන උනුත් ආයෙ පෙයොනියර් එකට සල්ලි දාන්න එපා... එ වගෙම ස" ත් මට ස්තුති කරන්න ඔනා අද ලන්කාවට ලොකු රෙමිටන්ස් අරන් දුන්නට

    ehema awulak ne bn, card link nisa salli awe card walata, e tika Freeze wela tiyenne, aluthin withdraw karana salli balance wenne USD balance ekata. eka withdraw karanna denawa. card balance eke tibuna salli HOLD wela.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    පෙයොනියර් එකට ඉසූ එකක් වෙන්නෙ මෙහෙමයි මචන්. ලෝකෙම එව්න් දැන් බය වෙලා සල්ලි විත්ඩ්‍රෝ කරනවනෙ. එතකොට පෙයොනියර් බැන්ක්‍රෆ්ට් වෙනව එක පාරම ඩ්‍රවශීලතා ගැටලු ඇවිල්ල. හරියට ETI එකට උනා වගේ. එ නිසා බල බල ඉන්න එපා
    උබ හිතන්නෙ දැනට ඒක වෙලා නෑ කියලද? මේ වෙනකොට එක වෙලා ඉවරයි. උන්ට ඒක හැන්ඩ්ල් කරගන්න පුළුවන් ස්ලෝව් කරල එකපාරටම ප්‍රොසෙස් කරන්නෙ නැතුව. කොහොමත් විත්ඩ්‍රෝවල් එක ගන්න එක හොදයි. ඒත් දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි.

    වෙනද දාපුවට වඩා නන් ටයිම් එකක් දැනට ගිහින් තියෙනව මේ සීන් එක දැනගන්න කලින්ම දාපු විත්ඩ්‍රෝවල් වලට

    බෑන්ක් එකවුන්ට් වලට බෑ වගේ නන් Recipient bank account වලට තමන්ගෙ එකවුන්ට් එකක් දාල ට්‍රයි කරල බලන්න. පොඩි ගාණක් චාර්ජ් වෙයි ඒත් වැඩේ වෙයි.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    mage card eka wirecard. bank account add karala na. card eke 150$ thinawa freeze karala kiyala message awa. wena deyak wenna kiyala thiyannada nathinam withdraw karanna barida? puluwan nam kohomada?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    payoneer එකෙන් කෙලින්ම තමන්ගේ bank account එකට withdraw කරන්නේ කොහොමද ?

    මගේ payoneer account එකේ නම තියෙන්නේ eg :- '"සම්පත් අමරසිංහ " කියලා එත් bank account එකේ නම තියෙන්නේ "විදාන ආරච්චිගේ ගයාන් සම්පත් අමරසිංහ " එතකොට payoneer එකට bank account link කරනකොට අවුල් ද ?
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    paw bn payoneer indian unui lankawe unui hitu kiyala withdraw karanwa athi

    Awulak na un unge cut eka aran ne ban apita denne... Anika un investments karanne na ape salli walin man danna widihata.. So awulak nathi wei...

    තොපි ඔක්කොම මට පින් දිපල්ලා.. සල්ලි ගත්තු උන් වගෙම සල්ලි හිර උන උනුත් ආයෙ පෙයොනියර් එකට සල්ලි දාන්න එපා... එ වගෙම ස" ත් මට ස්තුති කරන්න ඔනා අද ලන්කාවට ලොකු රෙමිටන්ස් අරන් දුන්නට

    Hehe eka aththa... Gov eken ubata salakanna ona :P uba hinda aduma elakiriyen witharak rs 5 millions wath enna athi :P
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    Fiverr account eke salli tiyanwa dn payoneer ekata transfer karala na.. dn withdraw karanna bayay bn..