පෙයෝනියර් ලංකාවට සල්ලි එන හැටි

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
පෙයෝනියර් ලංකාවට සල්ලි එන හැටි

ලංකාවට රෙමිට් වෙන හැටි ගැන ගොඩ දෙනෙකුට අවබෝධයක් නැනේ. ඉස්සර් අපේ කට්ටිය ඇහුවනේ කොහොමද සතේට ගන කියන්නේ කියලා. අද හොයාගත්තා විධිය. ලංකාවට පෙයෝනියර් පෙ අවුට් බැංකුව හැටියට යුස් කරන්නේ ICICI Bank Ltd බැංකුව. මෙක ඉන්ධියන් බැංකුවක්. ලංකාවේ කොලබ තම මෙයාලගේ බැංකුව තියෙන්නේ. පෙයෝනියර් එකෙන් අපේ සල්ලිවලට් කොටෙධාන් එකක් එවනවා මේ බැංකුවට, මෙයාලා එ ගන අපෙ බැංකු අකවුන්ට් එකට SLIP පෙඉමන්ට් එකක් හැටියට ත්රාන්ස්ෆර් කරනවා. මාසේ අන්තිමට් ලෙජර් බැලන්ස් එකට පෙයෝනිය එකෙන් යුරෝ, ඩොලර්, හෝ පවුන් වලින් බැංකුවේ ෆොරින් කරන්සි අකවුන්ට් එකකට් සල්ලි බල්ක් වලින් එවනවලු.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔන්න ආයෙ සරලව කියන්නම්.. උබේ පෙයොනියර් අකවුන්ට් එකෙන් උබ ඩොලර් 75ක් සම්පත් බැන්කුවේ උබේ අකවුන්ට් එකට විත්ඩ්‍රො කලා කියලා හිතමුකො.. එතකොට වෙන්නේ, උබේ මේ විත්ඩ්‍රොව් එක ඉස්සෙල්ලාම පෙයොනියර් උන් රිවීව් කරලා බලනවා. පෙයොනියර් කස්ටමර්ලා ඉන්න රටවල පෙයොනියර් එකෙන් පාට්නර් බැන්ක් එකක් තියනවා. ලන්කාවේ ඒ බැන්කුව ICICI Bank Ltd කියන ඉන්දියන් බැන්කුව. ඉතින් උබේ ඩොලර් 75ට පෙයොනිය එකෙන් මේ ලන්කාවේ පාට්නර් බැන්කුවට කොටේශන් එකක් එවනවා රුපියල් මේ ගානක් ගෙවන්න කියලා උබේ සම්පත් බැන්කුවේ අකවුන්ට් එකට. එතකොට ICICI බැන්කුව කරන්නේ, ලන්කාවේ ඩොමෙස්ටික් පේමන්ට් සිස්ටම් එක යුස් කරලා (SLIP) උබේ සම්පත් බැන්කුවේ අකවුන්ට් එකට සල්ලි දානව ඩොලර් 75 රුපියල් වලට කන්වර්ට් කරලා. මේ හැම ට්‍රාන්ස්ෆර් එකකම ඒ වෙලාවේ rate එක රෙකොඩ් වෙලා ලෙජර් එකක් හැදෙනවා. මේ ලෙජර් එකට මාසේ අන්තිමට පෙයොනියර් එක ඩොලර්, යුරො, පවුන් වගේ කරන්සිවලින් ICICI බැන්කුවට බල්ක් ට්‍රාන්ස්ෆර් කරනව. ගොඩ වෙලාවට මේ ගාන ඉන්දියාවේ ICICI මූලස්තාන බැන්කුවට හො කොලඹ ශාකාවට ගෙවනවලු..
 
  • Like
Reactions: Plusky and nemax

හම්මට අපේ හිටන් ම ද කියල හිතුනා යකෝ
උබ වැඩ්ඩෙක් වෙලා නේද දැන් හිටන්
 
  • Like
Reactions: Rhaegar Targaryen

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
තව මේ හා සමානවම මම හොයනව නෙටෙලර්, ස්ක්‍රිල් සහා ඊසීකැශ් හුටපටේ.. ගොඩ දෙනෙක් කිව්වා මේක uremit එක හරහා වෙන්නේ කියලා. azimo, transferwise,xoom,sendvalu, මේ අයත් යුස් කරන්නේ මේ මෙතඩ් එකලු..
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;22687912 said:
හම්මට අපේ හිටන් ම ද කියල හිතුනා යකෝ
උබ වැඩ්ඩෙක් වෙලා නේද දැන් හිටන්
මහා බැන්කුවේ වාර්තාවේ තිබ්බේ. දැන් කියෙව්වේ හිටන්. :P
:P:P
 
rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    ඔන්න ආයෙ සරලව කියන්නම්.. උබේ පෙයොනියර් අකවුන්ට් එකෙන් උබ ඩොලර් 75ක් සම්පත් බැන්කුවේ උබේ අකවුන්ට් එකට විත්ඩ්‍රො කලා කියලා හිතමුකො.. එතකොට වෙන්නේ, උබේ මේ විත්ඩ්‍රොව් එක ඉස්සෙල්ලාම පෙයොනියර් උන් රිවීව් කරලා බලනවා. පෙයොනියර් කස්ටමර්ලා ඉන්න රටවල පෙයොනියර් එකෙන් පාට්නර් බැන්ක් එකක් තියනවා. ලන්කාවේ ඒ බැන්කුව ICICI Bank Ltd කියන ඉන්දියන් බැන්කුව. ඉතින් උබේ ඩොලර් 75ට පෙයොනිය එකෙන් මේ ලන්කාවේ පාට්නර් බැන්කුවට කොටේශන් එකක් එවනවා රුපියල් මේ ගානක් ගෙවන්න කියලා උබේ සම්පත් බැන්කුවේ අකවුන්ට් එකට. එතකොට ICICI බැන්කුව කරන්නේ, ලන්කාවේ ඩොමෙස්ටික් පේමන්ට් සිස්ටම් එක යුස් කරලා (SLIP) උබේ සම්පත් බැන්කුවේ අකවුන්ට් එකට සල්ලි දානව ඩොලර් 75 රුපියල් වලට කන්වර්ට් කරලා. මේ හැම ට්‍රාන්ස්ෆර් එකකම ඒ වෙලාවේ rate එක රෙකොඩ් වෙලා ලෙජර් එකක් හැදෙනවා. මේ ලෙජර් එකට මාසේ අන්තිමට පෙයොනියර් එක ඩොලර්, යුරො, පවුන් වගේ කරන්සිවලින් ICICI බැන්කුවට බල්ක් ට්‍රාන්ස්ෆර් කරනව. ගොඩ වෙලාවට මේ ගාන ඉන්දියාවේ ICICI මූලස්තාන බැන්කුවට හො කොලඹ ශාකාවට ගෙවනවලු..

    :yes::yes::yes::yes::cool::cool::cool:
     
    ICICI කියල බැන්කුවකුත් තියෙනවද හිටන් අදමයි ඇහුවේ :P නිකන් CIC පොහොර වගේ

    තොපි ඉතින් නුවර ඩොටේ ඉදන් ඕව දන්නව ද බන්
    කොලබට බැහැල බලපන්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ICICI කියල බැන්කුවකුත් තියෙනවද හිටන් අදමයි ඇහුවේ :P නිකන් CIC පොහොර වගේ
    http://www.icicibank.lk/

    බැන්කුවක් කිව්වට මේක කොලඹ විතරයි තියෙන්නේ.. HSBC වගේ බැන්කුවක්. ඉන්වෙස්ට්මන්ට් තමා කරන්නේ. ඩච් බැන්කුව වගේ ලන්කාවේ ලිමිටඩ් කස්ටමර් බේස් එකක් එක්ක ගොඩක් රෙමිට් වැඩ තමා කරන්නේ.. ලන්කාවෙන් සල්ලි එලියට යවන එක සහා ගෙන්නන එක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22687938 said:
    තොපි ඉතින් නුවර ඩොටේ ඉදන් ඕව දන්නව ද බන්
    කොලබට බැහැල බලපන්
    එහෙම බෑ ඇයි නුවරටත් එන්න කියපන්කො ඔය බැංකුවට මොකෝ අපි කලුද :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙම බෑ ඇයි නුවරටත් එන්න කියපන්කො ඔය බැංකුවට මොකෝ අපි කලුද :baffled:
    4C1ZKB.jpg

    මේ වගේ කැලී නුවරත් ඉන්නවනේ.. බැන්කුව නුවර කැලිවල ලොන් දෙන්නේ නැලු..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    http://www.icicibank.lk/

    බැන්කුවක් කිව්වට මේක කොලඹ විතරයි තියෙන්නේ.. HSBC වගේ බැන්කුවක්. ඉන්වෙස්ට්මන්ට් තමා කරන්නේ. ඩච් බැන්කුව වගේ ලන්කාවේ ලිමිටඩ් කස්ටමර් බේස් එකක් එක්ක ගොඩක් රෙමිට් වැඩ තමා කරන්නේ.. ලන්කාවෙන් සල්ලි එලියට යවන එක සහා ගෙන්නන එක.
    අර ලංකා බැංකුව එහෙම ඔය පිටරටවල තනි ශාකා අරින්නේ ඒ වගේ වෙන්න ඇති එහෙනං
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අර ලංකා බැංකුව එහෙම ඔය පිටරටවල තනි ශාකා අරින්නේ ඒ වගේ වෙන්න ඇති එහෙනං
    අන්න ඒ වගේ සීන් එකක් තමා. ලන්කාවේ මහ බැන්කුවේ රෙජිස්ටර් වෙච්ච හොද බැන්කුවක්.. ඔය ක්‍රිකට් මැච් වල එහෙම ඉන්දියාවේ ස්පොන්සර් කරන්නේ උන්නේ..
     
    • Like
    Reactions: wamkchathuranga

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අඩේ එකත් එහෙමද
    ඔව්. අපි රෙමිට් කරන සල්ලිවලින් වෙන්න ඇති ඉන්දියාවට ටාටා, ලෙලන්ඩ්, බජාජ් වහන ගේන්න ලන්කාවේ කොම්පැනි LC ඔපන් කාලාම මුන් යවන්නේ..
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    නොදන්න දෙයක් කියලා දුන්නු උඹට ස්තූතියි,ඒක නෙවෙයි පෙයෝනීර් එකෙන් ඊසිකෑෂ් හුටපටේ වෙන්නෙ කොහොමද බන්:eek:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නොදන්න දෙයක් කියලා දුන්නු උඹට ස්තූතියි,ඒක නෙවෙයි පෙයෝනීර් එකෙන් ඊසිකෑෂ් හුටපටේ වෙන්නෙ කොහොමද බන්:eek:
    ඒකත් හොයලා විස්තරේ ලැබුනම දාන්නම්. ආරන්චියේ හැටියට උන් යුස් කරන්නේ uremit කියන මනි ට්‍රාන්ස්ෆරින් සර්විස් එක වෙන්න ඔනා. මේක වෙස්ටන් යුනියන්, මනිග්‍රැම්, රියා වගේ මනි ට්‍රාන්ස්ෆර් සර්විස් එකක්. මේක පෙයොනියර්, ස්ක්‍රිල්, නෙටෙලර් වගේ අයත් එක්ක පාට්නර් වෙලා මොබයිල් වොලට් වලට සල්ලි එවනවා වගෙ. පිටරට සර්විස් සහා ඩයලොග් එකේ ඊසීකැශ් එක අතරමැද ඉන්නේ uremit කියලා තමයි ආරන්චිය. හරියට විස්තරයක් දැනගත්තම කියන්නම්..