ඩෑන් ප්‍රියසාද් ලට මැතිවරණ කොමිසම ලග බෝඩ් කෑලී උස්සන් සිටීම අපට අවුලක් නැත.
සජිත් ප්‍රමුඛ කණ්ඩායම රාජිත වහා නිදහස් කරවු " සටන් පාඨ කියමින් විරෝධතා දැක්වීම අපට පට්ට අවුල්ය 'කැතය 'නින්දිතය.
තොණ්ඩමන් ගේ මලකඳ රටපුරා ගෙනයමින් නිරෝධායන නීතී අමු අමුවේ උල්ලංඝනය කරමින් මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීම ද ලොකු අවුලක් නැත " මානුෂවාදී ඇසින් බලමු "
ශීෂෙල් " බෝරා වරුන් ශ්‍රී ලංකාව ට ගෙන ඒම පට්ට මානූෂීය ලෙස අප දකිමු!
ඉතිහාසයේ ජනාධිපති මන්දිර ' අරලියගහ මන්දිරය " පක්‍ෂ විපක්ෂ කාර්යාල ඉදිරිපිට
උද්ඝෝෂණ " පෙළපාලි ' ගැටුම් ඇති වීම් අප අනන්තවත් දැක ඇත්තෙමු!
කලු ඇමරිකන් කාරයා ධවල මන්දිරය වටලා ඩොනල්ඩ් ට්‍රම්ප් භූගත කුටියකට තල්ලු කිරීමට වැඩ සිද්ධ කළේය. .
ජනාධිපති මන්දිරය වැටලීමේදී විදුලි පහන්ද නිවා දැමීමට එහි කාර්ය මණ්ඩලය ට සිදු විය. .
තමන්ගේ රටේ ජනාධිපති වරයාගේ ජනාධිපති නිල නිවස දක්වාද ' ඉන් ඉදිරියට ද ඕවුන් මේම අරගලය ගෙන යනු නිසැකය. .
~ගැටලුව සරලය ~
අපේ රටේ උන්ට ඇමරිකන් තානාපති කාර්යාලය තියා ඒ අහලකවත් සාමකාමී උද්ඝෝෂණයක් කිරීමට ට බැරි එකය "
Chameera De Silva fb