ඕක ටික දවසකින් අමතක වෙලා යයිba mata duaky.....mekata awith ada ohe balan innawa....wena wadak nathi nisa...
ane wenanam na...tiakak hoyala balanna ona...ai e 4to hoda nadda???![]()

නෑ ඒ ටික හොදයි
මට ඕනි වෝල් පේපර් වලට ගන්න පුළුවන් ටිකක්
ඒ ටික ලස්සනයි
ඒත් මේවාගේ කොලිටිය අඩු නිසා දැම්මම කැතයි
පුළුවන්නම් හොයලා දෙන්න





