Questions පෙරනිමිති

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මචංලා ඔය පෙරනිමිතිවල ඇත්තක් තියනවද? ගමනක් යද්දි හූනො කෑගහන එක හොද නෑ, කපුටන්ගෙ කෑගැහීම වගේ දේවල්? එහෙම දේවල්වල ඇත්තක් තියනවද?
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ඔය මොකෙක් කෑ ගැහුවත් මම කරන වැඩේ කරනවා, ඒත් අම්මා කෑ ගැහුවොත් ඒ වැඩේ හබක් වෙනවා ශුවර් :lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මන් නම් ඔවා විස්වාස කරනවා බන්.
    හූනෙක් චුක්චුක් ගාපු හින්දා පොඩ්ඩක් attention eka dunna හින්දම අද මන් ජීවත් වෙනවා.
    නැත්තම් මන් කරන්ට් එක වැදිල මැරිලා ගොඩක් කල්
     

    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    ඔය මොකෙක් කෑ ගැහුවත් මම කරන වැඩේ කරනවා, ඒත් අම්මා කෑ ගැහුවොත් ඒ වැඩේ හබක් වෙනවා ශුවර් :lol:
    ඒකනම් ඇත්ත අම්මා හරියන්නේ නෑ කිව්වොත් නෑම තමා
     
    • Haha
    Reactions: jayalathjayath