
පට්ට සින්දුව
patta sinduwa kochara ahuwat epa wene na![]()
very nice song
පෙරවදනක් කියනකොට එකපාරට මතක් උනේ, "පෙරවදනක් නැති" සිංදුව නදීක ජයවර්ධනගෙ![]()
අඩෝ සිරාවටම ලංකාවේ හදපු එකක්ද සැක හිතෙන තරමට පට්ටයි.
emotions අවුස්සනවා අඩේන්නම.
සින්දුවත් පට්ටයි, video එකත් පට්ටයි.
මේකත් trend එකක් වෙනවා නම් හොඳයි.
පෙරවදනක් -සනුක 07-16-2017 09:41 AM ponnayonge sindu danda epa pako vadakata athi deyak dapan ponnayek nowi lankawe gobbaynge sidnu danda epa![]()
පොන්නය තියා මොකා උනත් සින්දුව හ්ද හන්ද දැම්මෙ![]()




aulak na uta waradila - rep kiyaala + rep deela tyenne
patta song eka.. ahapu palaweni sare idan danuna![]()
hemadaama udeta hawasata ahanawa release karapu dawase idanedenawa
![]()
patta lyrics tika.bokkatama wadinawa.ape kage kageth his pituwak tiyala giya kenek innawane![]()
පට්ට ඕයි ....
visual එකත් සෝයි ... හෙළුවෙන් කෙල්ලෝ නෑ ...
හිතට වදිනවා.....
Video eke inna Actor nm Superb,,, Uge acting nam patta ,,,