පෙරසම ගැටලුව 18+

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    මචංලා ශිශ්නයේ පෙරසම පසුපසට කිරීමට අපහසු වීම පෙන්නන්න ඔින කුමන වර්ගයට අයත් Specialist Doctor කෙනෙක්ටද?
     
    • Like
    Reactions: Ryan08 and **cut

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    කොයි තරම් පස්සට අදීන්න පුලුවන්ද..?

    ප්‍රානවත් උනාම පස්සට ගන්න බෑ. නිකන් තියෙද්දි හොඳට පස්ට ගන්න පුලුවන්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පස්සටහ් අදින්නහ් බැරි නම් ඉස්සරහටහ් ඇදලා අගලක් විතරහ් කපාගනින් කො කතුරෙන් වද නොදි :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රානවත් උනාම පස්සට ගන්න බෑ. නිකන් තියෙද්දි හොඳට පස්ට ගන්න පුලුවන්

    ටොපා සම්පුර්ණයෙන් එලියට ගන්න බැරිද.?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    පස්සටහ් අදින්නහ් බැරි නම් ඉස්සරහටහ් ඇදලා අගලක් විතරහ් කපාගනින් කො කතුරෙන් වද නොදි :P

    හරි උත්තරයක් දෙන්න බැරිනම් සද්ද නැතිව ඉඳපන්. මිිනිහෙක්ට කරදරයක් උනාම අපේ උන් හැසිරෙන විදිය තමයි මේ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හරි උත්තරයක් දෙන්න බැරිනම් සද්ද නැතිව ඉඳපන්. මිිනිහෙක්ට කරදරයක් උනාම අපේ උන් හැසිරෙන විදිය තමයි මේ
    අනෙහ් හුකහන් උබේ රියල් එකහ් එලි කරගන්නහ් තමා දගලන්නෙහ් :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බාගෙට වගේ ගන්න පුලුවන් ඒත් රිදෙනවා

    ටිකක් ඈදල ඈදල ටොපා සම්පුර්ණයෙන් එලියට එන මට්මට ගන්න ට්‍රයි කරපන්.... ටොපා එලියට එනවනම් හුකන්න ගැටලුවක් වෙන්නේ නෑ....

    අර surgery එක කරාම feelings අඩු වෙනවලු නේද...? :(


     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Machan me wage pashna **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** website eke dapan.
    Eke kawuruwath wihiluwata ganne naha.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මචංලා ශිශ්නයේ පෙරසම පසුපසට කිරීමට අපහසු වීම පෙන්නන්න ඔින කුමන වර්ගයට අයත් Specialist Doctor කෙනෙක්ටද?

    http://www.elakiri.com/forum/member.php?u=130929

    මෙන්න මෙයාට කියපන් එලකිරියෙ ගොඩක් උන් ඔය ලෙඩේට මෙයාගෙන් බෙහේත් අරන් හොඳ උනා .ගොඩක් වෙලාවට පොඩි ඔපරේෂන් 1ක් කරයි බය වෙන්න ඕන නැහැ