පෙරහැර නිසා දුක් විඳින සත්තු

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය

    අලි කතාවේ බලු version එක

    ගොබ්බ තියරි
    අලියෙක් කැලේක හිටියොත් මොකෙක් හරි මරලා දල අරන්
    වැඩිපුරම පෙරහරේ අලි ලංකාවට තෑගි හම්බුනා එවුන්

    සතාට කොච්චර අමාරුද ජිවිතේ බේරගන්න?

    ගොබ්බ එන්ජිඕ තියරි

    කෝ අර ඔටරා සද්දේ වෙන එවුන් දාළ අරගලේ සිස්ටම් එකට කරනවා ඇත්තේ
     
    • Dislike
    Reactions: deanXX

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ගොබ්බ තියරි
    අලියෙක් කැලේක හිටියොත් මොකෙක් හරි මරලා දල අරන්
    වැඩිපුරම පෙරහරේ අලි ලංකාවට තෑගි හම්බුනා එවුන්

    සතාට කොච්චර අමාරුද ජිවිතේ බේරගන්න?

    ගොබ්බ එන්ජිඕ තියරි

    කෝ අර ඔටරා සද්දේ වෙන එවුන් දාළ අරගලේ සිස්ටම් එකට කරනවා ඇත්තේ
    වීඩියො එක බැලුවෙ නෑ නේත? :rolleyes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    loke patta sarwa sadarana ammata siri perfect black and white na, ehema una nm maru habai ehema na, api hitha hada ganna eka thamai aththatama wenne

    හ්ම්
    තමන්ගේ ego එක වෙනුවෙන් එක එක theory/ concepts ගේන්වා
    කන්න ඕනි උනාම කබරගොයා තලගොයා කරගන්නවා
     
    • Haha
    Reactions: parallax

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Bump

    ඔය සත්ව හිංසනේ ගගා හූල්ලන එවුන් zoo එකට ගිහින් ඒකෙ ඉන්න සත්තුංව කැලේට ගිහින් දාපියව්කො.
     
    Last edited:
    • Haha
    Reactions: Hasistranger

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    හ්ම්
    තමන්ගේ ego එක වෙනුවෙන් එක එක theory/ concepts ගේන්වා
    කන්න ඕනි උනාම කබරගොයා තලගොයා කරගන්නවා
    maitain karanna try kare nathi unata mata ego ekak nm tyenwa, ow ubata ehema kiyanna puluwan matath oya dema ubt kiyannath puluwan,saralai
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    maitain karanna try kare nathi unata mata ego ekak nm tyenwa, ow ubata ehema kiyanna puluwan matath oya dema ubt kiyannath puluwan,saralai
    හ්ම්

    ඉස්සෙල්ලම domesticated කීවා
    ආයෙ අවිහින්සාවාදය ගැන කීවා
    ඊළඟට endangered කීවා

    ඔක්කොම පෙරහැරේ යන අලි ගැනමයි මම thread එක දැම්මෙ බල්ලෝ ගැන

    පෙරහරේ යන අලින්ගෙන් වැඩි ප්‍රමාණයක් වෙන රටවල් වලින් පරිත්‍යාග ලැබුනු එවුන්
    පෙරහරේ ගියා කියල අඩු වයසින් අලි මැරිලා නෑ එකෙක් මැරිලා තියෙනව කලබලේකින් ගොඩ කාලෙකට කලින්

    අවුරුද්දකට කැලේ ඉන්න අලි බර ගාණක් අඩු වයසින් මැරෙනවා 2021 දි 369 ක් මැරිලා

    ඒත් මේ දේව පුතාලට පෙරහරේ යන අලි දැක්කම මාර logic මතක් වෙනවා

    අලින් ගැන කරුණාව දක්වන්න කලින් පරම්පරා 2,3 කට කලින් තමුන්ගෙ මුත්තලාව මරල දාල පවුල් පිටින් convert කරල දේව දරුවො කොරපු හැටි හොයල බැලුවොත් අලින් ගැනට වඩා කම්පා වෙන්න දේවල් හොයා ගන්ට පුලුවන් වෙයි
     
    Last edited:

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    හ්ම්

    ඉස්සෙල්ලම domesticated කීවා
    ආයෙ අවිහින්සාවාදය ගැන කීවා
    ඊළඟට endangered කීවා

    ඔක්කොම පෙරහැරේ යන අලි ගැනමයි මම thread එක දැම්මෙ බල්ලෝ ගැන

    පෙරහරේ යන අලින්ගෙන් වැඩි ප්‍රමාණයක් වෙන රටවල් වලින් පරිත්‍යාග ලැබුනු එවුන්
    පෙරහරේ ගියා කියල අඩු වයසින් අලි මැරිලා නෑ එකෙක් මැරිලා තියෙනව කලබලේකින් ගොඩ කාලෙකට කලින්

    අවුරුද්දකට කැලේ ඉන්න අලි බර ගාණක් අඩු වයසින් මැරෙනවා 2021 දි 369 ක් මැරිලා

    ඒත් මේ දේව පුතාලට පෙරහරේ යන අලි දැක්කම මාර logic මතක් වෙනවා

    අලින් ගැන කරුණාව දක්වන්න කලින් පරම්පරා 2,3 කට කලින් තමුන්ගෙ මුත්තලාව මරල දාල පවුල් පිටින් කරල දේව දරුවො කොරපු හැටි හොයල බැලුවොත් අලින් ගැනට වඩා කම්පා වෙන්න දේවල් හොයා ගන්ට පුලුවන් වෙයි
    ha ehema karamu neda
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    uba halmasso kiri biththara cake jelly pawichchi karanawada

    ඔව් මස් මාලු බිත්තර හැම දෙයක්ම කනවා ඒත් බලු මස් / අලි මස් කන්නෙ නෑ
    ඒක නිසා බල්ලො / අලි පෙරහරේ දුක් විඳිනවා දකිද්දි මාර කණගාටුවක් ඇති වෙනවා

    බල්ලො / අලි කැලෑ වල වෙඩි කාල මැරෙනවා දැක්කට එච්චර අවුලක් නෑ ඒත් උන් පෙරහරේ යද්දි කොච්චර දුක් විඳිනවද
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,037
    14,420
    113
    වැලිවේරිය
    ඔව් මස් මාලු බිත්තර හැම දෙයක්ම කනවා ඒත් බලු මස් / අලි මස් කන්නෙ නෑ
    ඒක නිසා බල්ලො / අලි පෙරහරේ දුක් විඳිනවා දකිද්දි මාර කණගාටුවක් ඇති වෙනවා

    බල්ලො / අලි කැලෑ වල වෙඩි කාල මැරෙනවා දැක්කට එච්චර අවුලක් නෑ ඒත් උන් පෙරහරේ යද්දි කොච්චර දුක් විඳිනවද
    ..malu,kukullu ehema ita wadiya duk windinawa...itin ai alinta witharak sathwa karunawak
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ..malu,kukullu ehema ita wadiya duk windinawa...itin ai alinta witharak sathwa karunawak
    ඌට කියලත් එහෙම කරුණාවක් නෑ ඒත් ඉතින් ඌ බෞද්ධ පෙරහැරක උජාරුවට යද්දි පට්ට ජෙලක් එනවා
    අලි නැතුව පෙරහැරක් යනව දැක්කත් ඒ ජෙල එනවා
    ඒත් ඉතින් අලියා ගැන ජුකයි කියල කියපුවම සත්ව කරුනාව highlight කොරගන්න පුලුවන්නෙ
     
    • Like
    • Wow
    Reactions: beam_tech and S_M_S

    Sen-lu

    Well-known member
  • බන්ඩා like 😅😅
    FB_IMG_1578711116905.jpg
     
    • Haha
    Reactions: banda065

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඌට කියලත් එහෙම කරුණාවක් නෑ ඒත් ඉතින් ඌ බෞද්ධ පෙරහැරක උජාරුවට යද්දි පට්ට ජෙලක් එනවා
    අලි නැතුව පෙරහැරක් යනව දැක්කත් ඒ ජෙල එනවා
    ඒත් ඉතින් අලියා ගැන ජුකයි කියල කියපුවම සත්ව කරුනාව highlight කොරගන්න පුලුවන්නෙ
    දේව දරුවෙක්.. 😂දෙවියන් වහන්සේට සියල්ල කල හැක.🤣😂 අලි පෙරහැරේ ගෙනියන එක නැවැත්විය නොහැක. 😜🤣😂🤭
     
    • Haha
    Reactions: S_M_S and banda065

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    iu

    උබලට පෙරහැර කාලෙට තමා සත්ව හින්සනේ. අනික් කාලෙට KFC කටු අබර අබර කන්නේ. ලබ්බේ සත්ව හින්සනේ.....
     
    • Like
    Reactions: elajani