ඔය සතා පොඩි කාලෙම අම්ම ගෙන් වෙන් කරල පොඩි කාලෙ ඉඳන්ම වෙඩි බෙහෙත් මත්ද්‍රව්‍ය හොයන්න (පෙරහැරේ යන්න ) පුරුදු කරල ලණු දම්වැල් (දම්වැල් ඇඳුම් )දාල ඇදගෙන ඇවිල්ල මිනිස්සු මැද්දෙ තියාගෙන ඌට දුකක් නෙමෙයිද දෙන්නෙkoheda pago meke dukak widinne. oya lanuwa allan inna police karayata wada sapak ballata thiynawa
pare guti ka ka inna sathekata ithuru wena idul tika danna nathi ponslata thama wadipurma satthu gana duka pahala wenne. e unta kfc giyoth finger licking good.
welawata peraharwal wala ali wenuwata kukulu harak uro malu ehama aran giye nathe. natham ubala wage un badaginne marenne![]()
කෑලේට වෙලා ආතල් එකේ ඉන්නවා? ඔය ඇත්තු ටික කැලේ හිටිය නම් කැරි සිංහලු ඔක්කොම මස් කරලාකැලේට වෙලා දඩයමක් කරගෙන (අත්තක් කඩාගෙන ) කාල ආතල් එකේ එකේ ඉන්න හිටපු සතෙක් නේද මේ දැන් ඔය නැට්ට වනන්නෙ (ඔලුව පද්දන්නෙ )උගෙ stress එකට මිනිස්සු හිතන් ඉන්නෙ ඌට ආතල් කියල
ඔය සතා පොඩි කාලෙම අම්ම ගෙන් වෙන් කරල පොඩි කාලෙ ඉඳන්ම වෙඩි බෙහෙත් මත්ද්‍රව්‍ය හොයන්න (පෙරහැරේ යන්න ) පුරුදු කරල ලණු දම්වැල් (දම්වැල් ඇඳුම් )දාල ඇදගෙන ඇවිල්ල මිනිස්සු මැද්දෙ තියාගෙන ඌට දුකක් නෙමෙයිද දෙන්නෙ

කැලේට වෙලා දඩයමක් කරගෙන (අත්තක් කඩාගෙන ) කාල ආතල් එකේ එකේ ඉන්න හිටපු සතෙක් නේද මේ දැන් ඔය නැට්ට වනන්නෙ (ඔලුව පද්දන්නෙ )උගෙ stress එකට මිනිස්සු හිතන් ඉන්නෙ ඌට ආතල් කියල
අලි කතාවේ බලු version එක
හරක්ව ඌරන්ව එලුවන්ව කුකුල්ලුන්ව දෙවියන් වහන්සේ මැව්වේ මිනිස්සුන්ගෙ කෑමට
අලියන්ව මැව්වෙ පෙරහරේ යන්ට නෙමෙයි කැලේ ඉන්ට
සියල්ල සිද්ද වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට
හැබැයි අලියන්ව පෙරහරේ ගෙනියන එක දේව කැමැත්තට විරුද්ධයි
ඇයි අලිය ලොකු හින්දද?Elephants are the most effected

පේන්නෙ නැද්ද බෙල්ලට පටියකුත් දාල.දුක් විදිනවා....ශුවර්ද?
හරක්ව ඌරන්ව එලුවන්ව කුකුල්ලුන්ව දෙවියන් වහන්සේ මැව්වේ මිනිස්සුන්ගෙ කෑමට
අලියන්ව මැව්වෙ පෙරහරේ යන්ට නෙමෙයි කැලේ ඉන්ට
සියල්ල සිද්ද වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට
හැබැයි අලියන්ව පෙරහරේ ගෙනියන එක දේව කැමැත්තට විරුද්ධයි

WTF???![]()

එහෙම නෙමෙයිද දේව වාක්‍ය වල තියෙන්නෙ?![]()

)