පෙරළුණු තෙල් බවුසරයක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    පෙරළුණු තෙල් බවුසරයක්

    පෙරළුණු තෙල් බවුසරයක් ළඟ හිටපු මිනිස්සු ටිකකට නොහිතපු මොහොතක සිද්ධවුණු අවාසනාවන්ත සිදුවීම.


     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ගයාන් ලක්මාල්;20034464 said:
    Pau deiyane. Manga hitihe ekek cigarette ekak wath paththukalada danne ne. Car eka laying ne fire une.


    Car eke buwa car eka start karanda ati ban ethakota spark weddi gini ganda atte
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com

    Car eke buwa car eka start karanda ati ban ethakota spark weddi gini ganda atte

    එහෙම කේස් එකක් තමා වෙන්න ඇත්තේ.මිනිස්සුත් දැනගන්න ඕනේ ඔය වගේ තැන වල එක රොක් වෙලා ගැවසෙන්නේ නැතුව.දන්නේ නැතුව නෙමේනේ.වහ ගිනි ඇවිලෙන සුළුයි කියල.