අර හොරාගේ ක්ලවුඩ් එක. මෙගාඅප්ලෝඩ් ඩොට් කොම් හොරා දැන් නවසිලන්තේ ඉදන් කොරන එක. මෙගා ඩොට් එන්ඉසෙඩ්මොකක්ද ඔය ක්ලව්ඩ් එක .![]()
අර හොරාගේ ක්ලවුඩ් එක. මෙගාඅප්ලෝඩ් ඩොට් කොම් හොරා දැන් නවසිලන්තේ ඉදන් කොරන එක. මෙගා ඩොට් එන්ඉසෙඩ්

අනුරාදයි මමයි එක බඩවැල කඩාගෙන කාපු අසල්වැසියෝ.අනේ මන්ද මේ මනුස්සයත් අර අනුරාද වගේ මට පේන විදිහට
මම තරම් එළකිරියේ ඔන්ලයින් හිටපු එකෙක්, ඒ වගේම එළකිරියේ අනිත් එවුන්ට වද දුන්නු එකෙක් නැතුව ඇති.. එත් උබලට මම ආදරෙයි බන්.. මගේ ඔන්ලයින් සිංහළු ටික.

