පෙරුමගේ මුළු ජීවිතේම මෙතන. Take a Peek

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
පෙරුමගේ මුළු ජීවිතේම මෙතන. Take a Peek

TAfn8T5.png
 

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
මම තරම් එළකිරියේ ඔන්ලයින් හිටපු එකෙක්, ඒ වගේම එළකිරියේ අනිත් එවුන්ට වද දුන්නු එකෙක් නැතුව ඇති.. එත් උබලට මම ආදරෙයි බන්.. මගේ ඔන්ලයින් සිංහළු ටික.
 

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
මොකක්ද ඔය ක්ලව්ඩ් එක . :dull:
අර හොරාගේ ක්ලවුඩ් එක. මෙගාඅප්ලෝඩ් ඩොට් කොම් හොරා දැන් නවසිලන්තේ ඉදන් කොරන එක. මෙගා ඩොට් එන්ඉසෙඩ්
 
  • Like
Reactions: P o o L

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
අනේ මන්ද මේ මනුස්සයත් අර අනුරාද වගේ මට පේන විදිහට
අනුරාදයි මමයි එක බඩවැල කඩාගෙන කාපු අසල්වැසියෝ.
 

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මල්ලි වන්ශේ කබල් ගානවා වගේ ...හොඳයි හොඳයි
     

    Cry_Baby

    Active member
  • Dec 23, 2018
    212
    24
    28
    මම තරම් එළකිරියේ ඔන්ලයින් හිටපු එකෙක්, ඒ වගේම එළකිරියේ අනිත් එවුන්ට වද දුන්නු එකෙක් නැතුව ඇති.. එත් උබලට මම ආදරෙයි බන්.. මගේ ඔන්ලයින් සිංහළු ටික.
    :rolleyes::love: