all the lil joyful things about a baby that makes you forget all the sorrows and makes you love it forever is presented here very well..its a really cute poem
Thank you very much Awantha malli
all the lil joyful things about a baby that makes you forget all the sorrows and makes you love it forever is presented here very well..its a really cute poem
Thanks.. Dul sis.. trd eka..thula tibuna aduwak perewwa wagey danenawa..
mey lassana kavi dakinakota...sabavin viddinna laga/wasanawa nathi godak dey viddinne.. dakinney kaviyen..ekata oyalata godak pin..Obata jaya sha satuta!!![]()

ගොඩක් ලස්සනයි අක්කා... ඒ වගේම ගොඩක් සතුටුයි ඔයා ගොඩක් කවි ලියනවට... තව ගොඩාරියක් ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා...![]()
Supiri kawiyak yaluwe............Athi sarthaka nirmanayak...![]()
ලැමට තුරුල්ව කියනා අරුත් සුන් වදන්වල තමයි ඒ සුන්දරත්වය හොඳටම රැදී තියෙන්නේ..
පිවිතුරු පෙම ගලා යන්නේ සුදු පෙන නංවමින් දෙපා දොවමින් ගලා යන සිහිල් දිය දහරක් වගේ..
නංගිගේ මේ නිර්මානය කවි සිතුවිල්ලකට වඩා මට දැනෙන්නේ ගී මුතු වරුසාවක් වගේ කියලයි...
නංගි කවදත් චමත්කාරය..සෙනෙහස..නැතිවුන පෙම...සමාජ විෂමතා අතර කාව්‍යමය වෙනස එකිනෙකට හොඳින් හඳුනා පද වැල් ගොතනා හැඩකාර කවිකාරියක්..
නංගිට ජය......
beautiful expressed dear and beautiful thoughts
nice poem dul sis.....senehasa uthurana poem ekak
දරුසෙනෙහස ගැන ලියවෙච්ච අමුතුම ආකාරයේ නිර්මාණයක්. මට නිබ්බුතා පද වල එන
"මෙවන් පුතෙක් ලද මවක්, සැබවින්ම නිවුනා වන්නේය" කියන කොටස මතක් වුනා.
හරිම අපූරුයි.....