පෙරුම් පුරමු....(Perum Puramu)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Thanks.. Dul sis.. trd eka..thula tibuna aduwak perewwa wagey danenawa..
mey lassana kavi dakinakota...sabavin viddinna laga/wasanawa nathi godak dey viddinne.. dakinney kaviyen..ekata oyalata godak pin..Obata jaya sha satuta!!:):)

oyaala tikakin hari sathutu karana puluwan nam mama godaak sathutu wenawa. oya thank karala thiyana nisa mata same to you thamai kiyanna wenne:lol:
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ගොඩක් ලස්සනයි අක්කා... ඒ වගේම ගොඩක් සතුටුයි ඔයා ගොඩක් කවි ලියනවට... තව ගොඩාරියක් ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා... :)

Thanks Nuwan malli
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    දරුසෙනෙහස ගැන ලියවෙච්ච අමුතුම ආකාරයේ නිර්මාණයක්. මට නිබ්බුතා පද වල එන
    "මෙවන් පුතෙක් ලද මවක්, සැබවින්ම නිවුනා වන්නේය" කියන කොටස මතක් වුනා.

    හරිම අපූරුයි.....
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ලැමට තුරුල්ව කියනා අරුත් සුන් වදන්වල තමයි ඒ සුන්දරත්වය හොඳටම රැදී තියෙන්නේ..

    පිවිතුරු පෙම ගලා යන්නේ සුදු පෙන නංවමින් දෙපා දොවමින් ගලා යන සිහිල් දිය දහරක් වගේ..

    නංගිගේ මේ නිර්මානය කවි සිතුවිල්ලකට වඩා මට දැනෙන්නේ ගී මුතු වරුසාවක් වගේ කියලයි...

    නංගි කවදත් චමත්කාරය..සෙනෙහස..නැතිවුන පෙම...සමාජ විෂමතා අතර කාව්‍යමය වෙනස එකිනෙකට හොඳින් හඳුනා පද වැල් ගොතනා හැඩකාර කවිකාරියක්..

    නංගිට ජය......

    Nithethinma obagen labana aashirwaadhaya mata shkthiyak ayyiaa.. godaak isthuthi
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    දරුසෙනෙහස ගැන ලියවෙච්ච අමුතුම ආකාරයේ නිර්මාණයක්. මට නිබ්බුතා පද වල එන
    "මෙවන් පුතෙක් ලද මවක්, සැබවින්ම නිවුනා වන්නේය" කියන කොටස මතක් වුනා.

    හරිම අපූරුයි.....

    Godaak isthuthi chintha