කොහොමද ප්‍රොෆිට් එන්නේ?Marine gas oil (diesel) transport karana tanker vessel ekak..capacity 1000 metric tons
කොහොමද ප්‍රොෆිට් එන්නේ?Marine gas oil (diesel) transport karana tanker vessel ekak..capacity 1000 metric tons
කොහොමද ප්‍රොෆිට් එන්නේ?
ඒක තමයි මාත් ඇහුවේ? ඩොලර් ලක්ෂ්ටත් කෙලවිලා සෝමාලියාවේ මුහුදු මංකොල්ලකාරයන්ට කප්පන් ගෙවන්න වෙන වැඩක්ද දන්නේ නැහැ.kochara precetage ekakda profit eka?
කොහොමද ප්‍රොෆිට් එන්නේ?
ඒක තමයි මාත් ඇහුවේ? ඩොලර් ලක්ෂ්ටත් කෙලවිලා සෝමාලියාවේ මුහුදු මංකොල්ලකාරයන්ට කප්පන් ගෙවන්න වෙන වැඩක්ද දන්නේ නැහැ.
ඕවා ෂුවර් වැඩද බන්.. සල්ලි හම්බ වෙයිද? 5000 ගානේ අරන් මොනා කරන්නද ලක්ෂයක් දාලා.Profit enne vessel eka charter karala net profit around USD 5000 per month wage ganna puluwan
Trading area between Colombo n Male arabian sea yanne nae






සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි. උබ දැන් ඔය කිව්වට පස්සේ මම උද ඩොනේෂන් එක කලේ.. ඕනා තරම් ලංකාවේ ඉන්නකොට ළමයින්ට සල්ලි පොත්පත්, ඇදුම් දෙනවා.. මම ශිෂ්‍යත්ව දුන්නු ළමයි තුන් දෙනෙක් ලංකාවේ ඉන්නවා. ඒ එකෙක්වත් ආගම් ජාති බලලා දුන්නේ නැහැ.. ලංකාවේ මහා උන්ට නම් සත පහක් දෙන්නේ නැහැ. ලෝකේ ඉන්න අලි පුකෙන් හිගාකන ජාතිය ලංකාවේ උන්. කිසිම කෙලෙහිගුණක් නැහැ.

පෙරුමා ඩ්‍රින්ක් එකක් දාලා ඉන්නවා.. මොකෝ ලංකාවේ තත්වේ, ආණ්ඩුවක් නැති රටක් කියලා මෙහෙ උන් කියන්නේ..පෙරුමෝ.... මොකද වෙන්නේ ?
බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසි දෙයක්. එත් මනුස්සකම නැතිනම්, ඒ සල්ලි යහපත් මනුස්සයෙකුට දෙන එක වටිනවා.. දෙන්නේ ගන්න නෙමෙයි කියලා හිතාගෙන කාලකන්නින්ට සල්ලි දීලා වැඩක් නැහැ. මම ආසයි මම උදව් කරන ළමයි තුන්දෙනා විශ්වවිද්‍යාලෙ ගිහින් ඉගෙන යුරෝපෙට එනවා දකින්න.. හොද ජිවිතයක් එකෙකුට හරි අරන් දුන්නා කියලා මගේ හිත සතුටු කරගන්න මට පුළුවනි.
ආපහු බලාපොරොත්තුවෙන් උදව් කරන්න එපා.
ෆේස්බුක් එකේ ශේයාර්ස් තියනවා. කවදාහරි එලකිරිය ෂෙයාර් මාකට් එකට ආවොත් ගන්නවා.umba oya salli walain EK ekath salli dela ganing.
ඔයා කිව්ව කාරනාව හරි. ඒත් මට කණගාටුයි ඔයාට ඒක දෙන්න බැරි උන එකට..මම හිතපු එක හරි නේ......
PM එකක් ඒවා ඇත. බලපන්.
ආයුබෝවන්!
මම දැක්කා. මොකක්ද ඕනා උදව්ව..machan perumal pm ekka damma balanwada