පෙරුමාල්ගේ සල්ලි (Screw SL) from France

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයා කිව්ව කාරනාව හරි. ඒත් මට කණගාටුයි ඔයාට ඒක දෙන්න බැරි උන එකට..

    දෙන්න බැරි කතාව කෙලින්ම කිව්වා නම් මම කැමතියි මචන්.....
    anyway, no hard feelings malli.
    wish you all the best.:dull:
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    සල්ලි තිබ්බට උබට මොලේ නැහැනේ මචං!:(නැත්නම් උබ එල පොර

    Ela ela uba apahu awada
    eka account ekakin hitahanko bn
    :angry::angry:
    පොඩි කාලේ මාව අම්මා අතින් බිම වැටුනලු මචන්.. ඔලුව සිමෙන්ති පොලවේ වැදිලා... පොඩ්ඩක් අවුල් ඒ නිසා..
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    aayeth aawada?:P
    බලපන් තව කමෙන්ට් දෙකක් තුනක් අපි දෙන්න කන්වර්සේෂන් එකක් ගියොත්, ටැග් එකක් වැටෙනවා උබයි මමයි කියන්නේ එකෙක් කියලා.. උබ ලැහැස්තිද ඒක අහගන්න..
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    බලපන් තව කමෙන්ට් දෙකක් තුනක් අපි දෙන්න කන්වර්සේෂන් එකක් ගියොත්, ටැග් එකක් වැටෙනවා උබයි මමයි කියන්නේ එකෙක් කියලා.. උබ ලැහැස්තිද ඒක අහගන්න..

    owa prashnada bn??kiri chuwata moko une:confused:
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    සල්ලි වැඩක් නෑ බන්.. ඉක්මන්ට සනීප වේලා හොදින් ජිවත් වේයන්...ජය..!!
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගූ 70යි අරික්කාලයි..... උඹලත් එක්කද මේ වාද කරන්නේ... :growl::growl::growl: