නැහැ බන්. මගේ ට්‍රේඩ් සික්‍රට් එක ඉල්ලලා ගොඩක් උන් මැසේජ් ගැහුවා. බැරිම තැන මුන් සෙට් වෙලා දත් කිඹුලා ලව්වා ඉල්ලුවා.. මම දුන්නේ නැහැ. දෙන්නෙත් නැහැ. මේ සල්ලි ලංකාවට ගෙන්න හේතු උනේ IQOption කැනඩා වල බෑන්ඩ්.. මම මේ සල්ලි ඩිරෙක්ට් කැනඩා ගත්තනම් කේස් එකක් වෙනවා. ඒ නිසා ලංකාවට අරගෙන දැන් ෆ්‍රාන්ස් වලට අරන් ඕනා කාලෙක කැනඩාවලට දානවා. ෆ්‍රාන්ස් ගත්තට ප්‍රශ්නයක් නැහැ. මේ ගාන ලොකු ගානක් නෙමෙයි මෙහෙ. ගෙයක් ගන්නත් බැහැ මේකෙන්. බෑන්ක් එකට කිව්වේ වයිෆ්ගේ දවුරි එක කියලා.අර ෆොරෙක්ස් අටමගලයක් එලකිරියෙ විකුණුවෙ උඹද![]()
"කැරියා අදත් නාගෙන" කියලා අර ත්‍රෙඩ් එකේ බැනලා දැන් සල්ලි ඉල්ලනවා..මචන් අර අපේ කොල්ලට උදව්වක් කරන්න බැරිද උබට?
ඔව්.. උබත් මෙහෙද ඉන්නේ..
"කැරියා අදත් නාගෙන" කියලා අර ත්‍රෙඩ් එකේ බැනලා දැන් සල්ලි ඉල්ලනවා..
මොනවද දැනගන්න ඕනා..නැ බන් europe රටක ඉන්න එකෙක් ගෙන් විස්තරය්ක් දැන ගන්න තියනවා.
මොනවද දැනගන්න ඕනා.. [/QUOTE
pm එකක් දැම්මා france වලනම් ඉන්නෙ නිවාඩු වෙලාවක බලලා කියපන්
සල්ලි දෙන්න ඕනා මනුස්සකම් දන්නා එවුන්ට. ජාත්යන්තරේ අපිට එපා කියලා පිස්සු නටන උන්ට ආදාර නැත..මචන් අර අපේ කොල්ලට උදව්වක් කරන්න බැරිද උබට?
එහෙම හිටියා කාලයක්.එක ප්‍රොෆයිල් එකක් තියන් හිටපන්කො මේ අපි වගෙ
සල්ලි දෙන්න ඕනා මනුස්සකම් දන්නා එවුන්ට. ජාත්යන්තරේ අපිට එපා කියලා පිස්සු නටන උන්ට ආදාර නැත..
![]()

සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි. උබ දැන් ඔය කිව්වට පස්සේ මම උද ඩොනේෂන් එක කලේ.. ඕනා තරම් ලංකාවේ ඉන්නකොට ළමයින්ට සල්ලි පොත්පත්, ඇදුම් දෙනවා.. මම ශිෂ්‍යත්ව දුන්නු ළමයි තුන් දෙනෙක් ලංකාවේ ඉන්නවා. ඒ එකෙක්වත් ආගම් ජාති බලලා දුන්නේ නැහැ.. ලංකාවේ මහා උන්ට නම් සත පහක් දෙන්නේ නැහැ. ලෝකේ ඉන්න අලි පුකෙන් හිගාකන ජාතිය ලංකාවේ උන්. කිසිම කෙලෙහිගුණක් නැහැ.විකාර කියවන්න එපා ඕයි.![]()
විස්තර කියපන්.. රිෆියුස්ඩ් ඔයිල්ද?Perumal mokada kiyanne invest karamuda oil tanker ekak ganna 1000 metric tons ...USD 100,000 wage thibanam athi I will invest equal amount
විස්තර කියපන්.. රිෆියුස්ඩ් ඔයිල්ද?