පෙරුමාල්..ඇයි බන් මෙහෙම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට නම් බැන්නත් කමක් නැහැ මොකද කරන තරමක් කලේ කුපාඩි වදනේ. එත් අරු සීරියස් පොරක් බන්. එහෙම බනින්න එපා හේතුවක් නැතුව. මම හිතන්නේ එළකිරියේ ඉන්න අතලොස්සක් උන් අතර විශේෂ පොරක් උගේ ෆැමිලි එක. උබලා ආඩම්බර වෙන්න ඕනා සිංහල පවුලක්.

    උගේ ලබ්බක් මට වැඩක් නෑ බන්..Donation එක ගැන කියපන්....?? මේක වැඩිපුර බුම්ප් උනොත් උම්බටමයි අවුල්...නාථ ගේ ඒවත් මම දෙපාරකට 3න පාරකට වැඩිය බුම්ප් කලේ නෑ..ඉතින් කියපන්කො Donation එක ගැන
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Dan track panna uba isela uba mata kotiya kiwa dan wena magulak kiyanawa..EK koti hitiya Athula wage koti uka dipu api unwa elawwe nidi maran thread wala kunuharpa kiyagena thawa thambi anthawadhi hitiya Gazly wage unta EK epa karath api ..nikan katata apu paliyata kiyawanna epa bung
    පතිරනයා නැ නේද බන් දැන්.. අර තව මුස්ලිම් එකෙක් හිටියා උත් නැහැ.. පිස්සු බල්ලා එහෙම මතකද? ඕකත් එක්ක චයිනා ටුවර් එකක් දාන්න කියලා සෙට් වෙන්න ගිහින් මල මගුලක් උනේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    uba denne katada ?
    මට චන්දෙ නැහැ බන්. අපේ පවුලේ දැනට දන්නා කියන කෙනෙකුට කියලා ඉන්නේ අප්පාගේ කසින් වෙන කෙනෙක් ඉන්නවා ගලහා.. ඒ මනුස්සයා නම් ලංකාවේ පුරවැසි. එයාට තියෙනවා. අම්මගේ නම් කවුරුත්ම නැහැ ඔක්කොම කැනඩා නැත්තම් ගෝවේ.. මගේ තම කසින් මල්ලියෙක් හිටියා ඌටත් පුරවැසි තිබ්බා නමුත් දැන් ඉගෙනගන්න ඕස්ට්‍රේලියා ගිහින්. එකා එන එකක් නැහැ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    පතිරනයා නැ නේද බන් දැන්.. අර තව මුස්ලිම් එකෙක් හිටියා උත් නැහැ.. පිස්සු බල්ලා එහෙම මතකද? ඕකත් එක්ක චයිනා ටුවර් එකක් දාන්න කියලා සෙට් වෙන්න ගිහින් මල මගුලක් උනේ.

    Ow bung widuli p$&ka ,Mari Pusa 😼kiyala awe ubada?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ow bung widuli p$&ka ,Mari Pusa 😼kiyala awe ubada?
    නැහැ බන්. එක මගේ නෙමෙයි. මගේ ඔය දවසට දෙකට හදපුවනම් ඇති දැන් යුසර් නේම් මතක නැහැ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට චන්දෙ නැහැ බන්. අපේ පවුලේ දැනට දන්නා කියන කෙනෙකුට කියලා ඉන්නේ අප්පාගේ කසින් වෙන කෙනෙක් ඉන්නවා ගලහා.. ඒ මනුස්සයා නම් ලංකාවේ පුරවැසි. එයාට තියෙනවා. අම්මගේ නම් කවුරුත්ම නැහැ ඔක්කොම කැනඩා නැත්තම් ගෝවේ.. මගේ තම කසින් මල්ලියෙක් හිටියා ඌටත් පුරවැසි තිබ්බා නමුත් දැන් ඉගෙනගන්න ඕස්ට්‍රේලියා ගිහින්. එකා එන එකක් නැහැ.

    පල පල ආයේ canada මගුලක් අල්ල ගත්ත...පෙරුමාල් Donation එක ගැන කියපන් :lol: :lol: :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මචන් මට උඹේ background වැඩක් නෑ...උඹ මගේ background දන්නේ නෑනේ ...
    ඕනා ජෝක් එකක් කරපන් එක අවුලක් නැහැ. එහෙම කොටියා වගේ කතා කියන්න එපා බන්. මට නම් එහෙම අවුලක් නැහැ, ඕක අහලා පුරුදුයි. එත් ෆීල්ඩ් එකේ හිටපු පවුලක මිනිස්සුන්ට එහෙම කිව්වම වදිනවා. ඕකයි මමයි බිස්නස් එකක් කරන්නත් හිතන් හිටියේ.. ඔයිල් බිස්නස් එකක්. ධරත මතකද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    :lol::lol::lol: මචන් sorry බැන්නට...උඹ මේ thread එකෙන් යන්න එපා ඉඳපන්...Please

    Machan I’m a proud Sinhalese Who would safeguard my country n believes in coexistence of all races and religions
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕනා ජෝක් එකක් කරපන් එක අවුලක් නැහැ. එහෙම කොටියා වගේ කතා කියන්න එපා බන්. මට නම් එහෙම අවුලක් නැහැ, ඕක අහලා පුරුදුයි. එත් ෆීල්ඩ් එකේ හිටපු පවුලක මිනිස්සුන්ට එහෙම කිව්වම වදිනවා. ඕකයි මමයි බිස්නස් එකක් කරන්නත් හිතන් හිටියේ.. ඔයිල් බිස්නස් එකක්. ධරත මතකද?

    Donation එක ගැන කියපන් :lol::lol::lol: ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Machan I’m a proud Sinhalese Who would safeguard my country n believes in coexistence of all races and religions

    machan For the last time..I really don't give a fuck...really sorry bro..In here You are just another Account.... You don't know about my background.... If you wanna talk about Politics or anything else...I am all ears...;)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    ඕනා ජෝක් එකක් කරපන් එක අවුලක් නැහැ. එහෙම කොටියා වගේ කතා කියන්න එපා බන්. මට නම් එහෙම අවුලක් නැහැ, ඕක අහලා පුරුදුයි. එත් ෆීල්ඩ් එකේ හිටපු පවුලක මිනිස්සුන්ට එහෙම කිව්වම වදිනවා. ඕකයි මමයි බිස්නස් එකක් කරන්නත් හිතන් හිටියේ.. ඔයිල් බිස්නස් එකක්. ධරත මතකද?

    Man dan UAE company ekak thiyanawa mae thiyenne company registration eka https://pasteboard.co/IB01Riv.jpg