උබට වෙලා තියන වෙනස මට හිතාගන්න බැහැ බන්. උබ ළමයා ඉස්කෝලේ දාගන්න ලියලා මගෙන් ලක්ෂ 7ක් ඉල්ලුවේ මොන නොම්බරේට කෝල් කරලද එතකොට?? අනිත් ඒවා මගෙන් අහගන්න එපා මෙතන. මනුස්සකම නැත්තේ උබේ...මගේ නම්බර් එක තියනවද උබ ගාව...
හොකොස් & ලොල්......
මට මොකටද බන් උබේ සල්ලි. අනික උබ එක්ක මොනවා පර්සනල් කතා කරන්නද?
අනික උබෙයි මගෙයි මොනවද එළිවෙන්න තියන වැඩ??????
නිකන් දැන් පිදුරු ගැහෙ එල්ලෙන්න හදන්න එපා බන්. උගේ ගිල්ටි conscious එක උබ තියා ගනින්.....
ලොල්....
කොහෙද බන් මගේ බල්ලෝ මේකේ....
මම මේකේ හිට ගන්නේ මගේ කකුල් වලින්.
උබ වගේ වනසේ කබල් ගන්න මට ඕන නෑ.....
මට කියන්න දෙයක් තියේ නම් කෙලින්ම කිව්වා. අනිත් එවුන් මට අදාළ නෑ. වෙන උන් මට ඕනෙත් නෑ මට කියන්න තියන දේ කියන්න.
හෙන ගහපන් තොට කියන්න ඕන නම් මුනට කියනවා, නිකන් ලතෝනි ගහන්නේ නෑ.....
සැහෙන්න රිදිලා නෙහැ 2011 දේවල් වලට...
මතකත් නෑ ඕයි මට නම් ඔය කෙස්.......![]()




