podiyata wahinne,,,wassak dakinnath asai,,dan wada karanne anuradhapure..

monawada kranne mchn? job1 ? wessa paayala machan dan nam.....
aye wessoth hodai.. mage kakulath kenda peraluna ban hithalata...elowa pol penuna..
monawada kranne mchn? job1 ?
podi business parak dan innawa ban
adee ehemada ?
ganwathure pinuwe na neda ?
wassa itin patta tamay ban wahina welawata lunu miris samaga unu unu rotiyak kala plantiyak gahamuda ?


නෑ මචං. ගමේදි නම් ඕවා කරනව සෙට්1 එක්ක..මේහේ කුණුවතුරෙ බැස්සොත් මල්ලි හැලෙනවා තියන ජරාවට.....
හකුරු තියනවා මචන් දෙනියායේ සුපිරි බඩු...
කහට පාරක් ගහනව හකුරු එක්ක...


පෙරේදා රෑ ඉදන් වහින්නේ මචං..
නා කපනා වැහි වැටෙන්නේ.. සනීපෙට ඉන්නවා කොල්ලනේ....
තාම වහිනවා...
කොහොමද ඔය පැත්ත ?
මෙහේ මහරගම..

hammata elakirine ban
deniyaye supiri kitul hakuru tiyeno ban matath diyan kahata tikak![]()