පෙරේදා රෑ ඉදන් වහින්නේ මචං..

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    podi business parak dan innawa ban


    එල.. දියුණෙන් දියුණට...!!!
    ප්‍රොෆිට් හොද නම් අවුලක් නෑනෙ බං..සැප ගන්න බැරිය ඕන අහක ගිහින්..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    adee ehemada ?
    ganwathure pinuwe na neda ?

    wassa itin patta tamay ban wahina welawata lunu miris samaga unu unu rotiyak kala plantiyak gahamuda ?

    නෑ මචං. ගමේදි නම් ඕවා කරනව සෙට්1 එක්ක..මේහේ කුණුවතුරෙ බැස්සොත් මල්ලි හැලෙනවා තියන ජරාවට.....

    හකුරු තියනවා මචන් දෙනියායේ සුපිරි බඩු...:love::love:
    කහට පාරක් ගහනව හකුරු එක්ක...
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නෑ මචං. ගමේදි නම් ඕවා කරනව සෙට්1 එක්ක..මේහේ කුණුවතුරෙ බැස්සොත් මල්ලි හැලෙනවා තියන ජරාවට.....

    හකුරු තියනවා මචන් දෙනියායේ සුපිරි බඩු...:love::love:
    කහට පාරක් ගහනව හකුරු එක්ක...

    hammata elakirine ban

    deniyaye supiri kitul hakuru tiyeno ban matath diyan kahata tikak :love::love:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    පෙරේදා රෑ ඉදන් වහින්නේ මචං..
    නා කපනා වැහි වැටෙන්නේ.. සනීපෙට ඉන්නවා කොල්ලනේ....
    තාම වහිනවා...

    කොහොමද ඔය පැත්ත ?
    මෙහේ මහරගම..

    උණුසුමට තුරුල් වෙන්න කෙනෙක් නැහැ බං. :rolleyes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    hammata elakirine ban

    deniyaye supiri kitul hakuru tiyeno ban matath diyan kahata tikak :love::love:

    එලම බොක්ක...
    උඹ ලංකාවෙ නෙවෙද ඉන්නේ ? ලංකාව මිස් වෙච්ච ගානයි කතාව