පෙරේද ලෙවරිය හැදුව

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හදන සේරම කෑම මේ thread ඒකේම දාපං, මචං...
    Title ඒකත් වෙනස් කරපං... - ''අද කැමක් හැදුව'' කියල..
    :angry::angry:
     
    • Love
    Reactions: AnuradhaRa

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අපි මීගමුවෙ මචං
    එහෙනම් කුරිය කරලා තමයි යවන්න වෙන්නෙ. :P මූට කුරිය කරලා යවනවා නම් amazon එකෙන් එව්ව විදියට DHLවෑන් එකක යවන්න වෙයි. මූගෙත් ලොකු සීන් තියෙන්නෙ.:ROFLMAO:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    පැණි පොල් ඉඳිආප්ප කියන්නත් පුළුවන් 😌

    🤪