account number eka daahanකාල බීල සල්ලි ටික ඉවරයි...
කෝ අර elliptical trainer එකකාල බීල සල්ලි ටික ඉවරයි...
සිරාවට ඒකෙන් ප්රයෝජනයක් ගත්තෙ නැ බංකෝ අර elliptical trainer එක

ත්රෙඩ් ඒක දාල තියෙන විදිහට මන් හිතුවෙ තෝ ම හදනවා ඇති කියලඔව් මචං
ඒකනෙ ඕං සල්ලි නාස්තියසිරාවට ඒකෙන් ප්රයෝජනයක් ගත්තෙ නැ බං![]()
අපිට නෑ?අද රෝල්ස් හදනවකාල බීල සල්ලි ටික ඉවරයි...
අපි මීගමුවෙ මචංලෙවරියා නෙමෙයි. ලැවරියා.
උබලගේ ගෙවල් කොහෙදමචන්. පානදුර ළගයි නම් හදන කෑම වලින් ටිකක් @scurvy ට ගිහින් දෙන්න. ඔය මනුස්සයා ලැවරිය එකක් මොන රහයිද කියලවත් දන්නෙ නැතුව ඇති. හැමදාම පිදේනී තට්ටු ගිල ගිල ඉන්නවා.
ඒ පෑන් කේක් බන්වෙල්ලවැහුම් කියලත් කියනවා, මං අවුරුදු දවසක tv එකේ දැක්කේ
sirawata adoo sorryඒ පෑන් කේක් බන්