අවංක ආදරේට ස්වභාවධර්මයත් සුභ පතනවා මචං ඔයාලා දෙන්නගේ ජීවිත තව තවත් සුන්දර වෙලා බාධක කම්කටොළු තුරන් වෙලා හැමදාටම දෙන්නත් එක්කලා සතුටින් විනෝදෙන් කල් ගතකරන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
wow.........adenawa oiiiiiiiiiii

අවංක ආදරේට ස්වභාවධර්මයත් සුභ පතනවා මචං ඔයාලා දෙන්නගේ ජීවිත තව තවත් සුන්දර වෙලා බාධක කම්කටොළු තුරන් වෙලා හැමදාටම දෙන්නත් එක්කලා සතුටින් විනෝදෙන් කල් ගතකරන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

රේල්පීලි දෙකක් කවදාවත් එකට හමු වෙනෙ නැති උනත් කෝච්චියක් වගේ ඒ උඩින් හැමදාම එමටම යන්න පුලුවන් වේවා කියල මගේ සුභ පැතුම් හදවතින්ම පෙරේරා යුවලට
ලියපුව හරිද මන්ද![]()