Ela ela ehenam Bus Tyre 2k aran diyan Good Year 900 X 20 tyre 1k Rs 40,000/= k![]()

ekko ene na miga
liyum kaware hodai

Ela ela ehenam Bus Tyre 2k aran diyan Good Year 900 X 20 tyre 1k Rs 40,000/= k![]()

මම ආයේ ඔෆිස් යන්නේ 17 විතර මචෝ......මේ දවස් ටිකේ ගෙදර සුද්ධ කරනවා...
වරෙල්ලකෝ උදව්වක්වත් කරන්න......
![]()

මම එකෙන්ම ලෑස්තියි. රැමා බයික් එකේ යමුද මොකද කියන්නේ? හෙට Service දාලා Full Tank ගහලා ලෑස්ති කරගන්නද?
අඩෝ අඩෝ මේ. මඟුලක් කතා කරනවා. කුසපත් ඕනා නෑ. මම හරි ආසයි එපා කියන තැන් වලට එන්න.

හුටාඑහෙනම් එන්න ලැහැස්ති කට්ටියගේ ලිස්ට් එකක් එවපන්...
වෙඩින් එක නම් ඉතින් පොළොන්නරුවේ නිසා එහේ එන්න බැහැනේ......
හැබැයි බස් එකක් යනවා.....
![]()
![]()
කැමැති අයට එන්න පුලුවන්....
දෙවනි දවසට එන කට්ටිය ලිස්ට් එකක් එවන්න...
![]()
කුසපත් ඇදීමෙන් තමා කට්ටිය තෝර ගන්න වෙන්නේ ....
![]()
![]()

perera
moko kiyanne![]()

apita chance ekak nadda?
ubala denna maawa halala da yanna hadanne?![]()

මාව ගත්තේ නැත්නම් කේක් එකේ නම වැරදියට ගහලා එවනවා![]()

දවස් 3ක් හඳේ යනවලුද..?
උඹ දන්න DJ![]()
panduru asse gihin balanna ehema beach party waladi 

pissuda ban
uba dawal hitiye nane
migata PM ekak dapan
u thama coordinator![]()

හුටාඑහෙනම් එන්න ලැහැස්ති කට්ටියගේ ලිස්ට් එකක් එවපන්...
වෙඩින් එක නම් ඉතින් පොළොන්නරුවේ නිසා එහේ එන්න බැහැනේ......
හැබැයි බස් එකක් යනවා.....
![]()
![]()
කැමැති අයට එන්න පුලුවන්....
දෙවනි දවසට එන කට්ටිය ලිස්ට් එකක් එවන්න...
![]()
කුසපත් ඇදීමෙන් තමා කට්ටිය තෝර ගන්න වෙන්නේ ....
![]()
![]()

ado mama th enawa macho.....ElaKiri Traveler Team ekama enna inne![]()

uraj ta thawa plates order karanna wei wage

uraj ta thawa plates order karanna wei wage
diluma enawanam wade confirm karahan
ada rata yana unawa kiyala uraj ayyata sms ekak yawannam![]()