පෙරේරා සහ පුත්තරයන්ගේ කඩේ
මේ ලඟකදී මම දක්ක පෙරේරා සහ පුත්තරයන්ගේ කඩේ දාල තියෙනවා අපි විකුණන්නේ හලාල් විතරයි කියල. අපේ පුරස්නේ, ඇයි අපි හලාල් කෑම කන්ඩ ඕන?
ඉස්ලාමිකයන් ඕන නම් එව්ව කාපු දෙන්, ඒත් අපිට එව්ව ඕන නෑ. අපි හලාල් විරෝධී සටනක් මෙතනින් පටන් ගමු.
1. පෙරෙරා සහ සමාගමේ, මැක් ඩොනල්ඩ්, කේ.එෆ්.සී. වගේ තැන් වල තමන්ට හලාල් නොවන කෑම අවශ්‍ය බවට බල කරන්ඩ.
2. හලාල් කෑම කන්ඩ බල කළොත් එක තමුන්ගේ මූලික අයිතිවාසිකමක් කඩ කිරීමක් වෙනව.
3. මේ ආයතන වල පැමිණිලි සහ යෝජනා පොතේ අපට හලාල් නොවන කෑම අවශ්‍ය බව කියා සිටින්න.

අපි හලාල් ඉල්ලන්නේ නැතුව, අපිට හලාල් කවනවා.....
හැබැයි ඔහොම හිතුවොත් නම්, පාන් කෑල්ලක්වත් කන්න වෙන්නේ නෑ.... මොකද, යීස්ට් වලත් ගහලා තියෙනවා හලාල් කියලා.... 