පෙරේරා සහ පුත්තරයන්ගේ කඩේ

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    පෙරේරා සහ පුත්තරයන්ගේ කඩේ

    මේ ලඟකදී මම දක්ක පෙරේරා සහ පුත්තරයන්ගේ කඩේ දාල තියෙනවා අපි විකුණන්නේ හලාල් විතරයි කියල. අපේ පුරස්නේ, ඇයි අපි හලාල් කෑම කන්ඩ ඕන?

    ඉස්ලාමිකයන් ඕන නම් එව්ව කාපු දෙන්, ඒත් අපිට එව්ව ඕන නෑ. අපි හලාල් විරෝධී සටනක් මෙතනින් පටන් ගමු.

    1. පෙරෙරා සහ සමාගමේ, මැක් ඩොනල්ඩ්, කේ.එෆ්.සී. වගේ තැන් වල තමන්ට හලාල් නොවන කෑම අවශ්‍ය බවට බල කරන්ඩ.

    2. හලාල් කෑම කන්ඩ බල කළොත් එක තමුන්ගේ මූලික අයිතිවාසිකමක් කඩ කිරීමක් වෙනව.

    3. මේ ආයතන වල පැමිණිලි සහ යෝජනා පොතේ අපට හලාල් නොවන කෑම අවශ්‍ය බව කියා සිටින්න.
     
    • Like
    Reactions: hackerj

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    wiki eka wahalane

    In Arabic, the word halal means permitted or lawful. Halal foods are foods that are allowed under Islamic dietary guidelines. According to these guidelines gathered from the Qu'ran,
    Muslim followers cannot consume the following:

    pork or pork by products
    animals that were dead prior to slaughtering
    animals not slaughtered properly or not slaughtered in the name of Allah
    blood and blood by products
    alcohol
    carnivorous animals
    birds of prey
    land animals without external ears

    These prohibited foods and ingredients are called haram, meaning forbidden in Arabic.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ ලඟකදී මම දක්ක පෙරේරා සහ පුත්තරයන්ගේ කඩේ දාල තියෙනවා අපි විකුණන්නේ හලාල් විතරයි කියල. අපේ පුරස්නේ, ඇයි අපි හලාල් කෑම කන්ඩ ඕන?

    ඉස්ලාමිකයන් ඕන නම් එව්ව කාපු දෙන්, ඒත් අපිට එව්ව ඕන නෑ. අපි හලාල් විරෝධී සටනක් මෙතනින් පටන් ගමු.

    1. පෙරෙරා සහ සමාගමේ, මැක් ඩොනල්ඩ්, කේ.එෆ්.සී. වගේ තැන් වල තමන්ට හලාල් නොවන කෑම අවශ්‍ය බවට බල කරන්ඩ.

    2. හලාල් කෑම කන්ඩ බල කළොත් එක තමුන්ගේ මූලික අයිතිවාසිකමක් කඩ කිරීමක් වෙනව.

    3. මේ ආයතන වල පැමිණිලි සහ යෝජනා පොතේ අපට හලාල් නොවන කෑම අවශ්‍ය බව කියා සිටින්න.

    oyaata oone nam ehema karanna. mata nam oya kookath ekai
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    wiki eka dan wahala naha

    me ube avatar 1 dakkama mage hadawatha unu vela yanava :dull:

    avatar244879_1.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    වැඩක් වෙයිද.....?? :rolleyes: අපි හලාල් ඉල්ලන්නේ නැතුව, අපිට හලාල් කවනවා..... :angry: හැබැයි ඔහොම හිතුවොත් නම්, පාන් කෑල්ලක්වත් කන්න වෙන්නේ නෑ.... මොකද, යීස්ට් වලත් ගහලා තියෙනවා හලාල් කියලා.... :angry:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    වැඩක් වෙයිද.....?? :rolleyes: අපි හලාල් ඉල්ලන්නේ නැතුව, අපිට හලාල් කවනවා..... :angry: හැබැයි ඔහොම හිතුවොත් නම්, පාන් කෑල්ලක්වත් කන්න වෙන්නේ නෑ.... මොකද, යීස්ට් වලත් ගහලා තියෙනවා හලාල් කියලා.... :angry:
    :yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දන්නෙ නැති නිසා අහන්නෙ. හලාල් හෝ නැති අපිට වෙන බලපෑම මොකද්ද ? හලාල් කෑමේ වැරැද්ද සහ නොකෑමේ වාසිය මම අහන්නෙ :nerd:
     
    rillu200

    Member
    Jan 13, 2012
    129
    8
    0
    wena wada ndhdha ban?
    Ubata one nam one dheyak kapan...
    macha pls ek 1ka chater karanda epa...
    kochcharak ek 1ke wadhagath treat thiyenawadha?
    oya wage 1kak dhapang...
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    mama danna hatiyatanam halal certified kiyanne muslin aya kanne nathi (poke etc.) dewal dala kaama hadanne naha kiyala e organization eken karana sahathika kirimak...halal kiyanne ajinamoto wage kamata dana ekak nemeine :P:P ithin eka thibunath nathath mkada wenne..
     
    Last edited: