පෙර අයිතිකරුවන්

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    පෙර අයිතිකරුවන්

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    පෙර අයිතිකරුවන් අතර රක්ෂණ සමාගම්වල නම තියන එක ප්‍රශ්නයක්ද? එහෙම තියන වාහනයක් ගන්න එකේ තියන ගැටලුව මොකක්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගන්න එපා. බොහෝ දුරට insurance condemn කරපුවා. First owner insurance company එකක් නම් අවුලක් නෑ. උන් පාවිච්චි කරපු එකක් නේ එහෙනම්. අනික වාහනේ හොදට හදලා තියෙනවා නම් rent a car කරන්න නම් ගන්නේ කමක් නෑ අඩුවට ගනින්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    Condemn unama insurance ekata wahane harawanna onada?
    Un ewa discard karanne nadda? Hadala wikunanawaa?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වාහනයක් කන්ඩෙම් උනාම ඒක අයින් කරන්න ඕන නේද ?
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    Condemn unama insurance ekata wahane harawanna onada?
    Un ewa discard karanne nadda? Hadala wikunanawaa?

    ow bun...un owa aduwata hadala wikunanawa bun...anika insurance ekakin kawadawat company parts danne ne bun...company parts dapu gaman claim eka denakota un hema parts ekakinma % ganak kapanawa. unta labai ewa hadala wikunana eka
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ow bun...un owa aduwata hadala wikunanawa bun...anika insurance ekakin kawadawat company parts danne ne bun...company parts dapu gaman claim eka denakota un hema parts ekakinma % ganak kapanawa. unta labai ewa hadala wikunana eka

    ඉන්ෂුවරන්ස් එකෙන් හදලා විකුනන්නේ නෑ. උන් වෙන්දේසි දානවා වාහනේ. එතකොට එලියේ එවුන් තමා අරන් හදලා විකුණන්නේ.හරියට හදන එවුනුත් ඉන්නවා. යන්තන් අමුණලා විකුණන එවුනුත් ඉන්නවා. කොහොම වුනත් ඉන්ෂුවරන්ස් නම පොතේ වදින්නේ, සෙලින්කෝ, ජනශක්ති කොන්ටිනන්ටල් වගේ සමාගම් කිහිපයක විතරයි. ශ්‍රී ලන්කා ඉන්ෂුරන්ස්, කෝපරේටිවි පීපල්ස් ඉන්ෂුරන්ස් වගේ ඒවුන්ගේ පොතේ නම වදින්නේ නෑ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඉන්ෂුවරන්ස් එකෙන් හදලා විකුනන්නේ නෑ. උන් වෙන්දේසි දානවා වාහනේ. එතකොට එලියේ එවුන් තමා අරන් හදලා විකුණන්නේ.හරියට හදන එවුනුත් ඉන්නවා. යන්තන් අමුණලා විකුණන එවුනුත් ඉන්නවා. කොහොම වුනත් ඉන්ෂුවරන්ස් නම පොතේ වදින්නේ, සෙලින්කෝ, ජනශක්ති කොන්ටිනන්ටල් වගේ සමාගම් කිහිපයක විතරයි. ශ්‍රී ලන්කා ඉන්ෂුරන්ස්, කෝපරේටිවි පීපල්ස් ඉන්ෂුරන්ස් වගේ ඒවුන්ගේ පොතේ නම වදින්නේ නෑ

    Condemn ewa wikunanna ba neda? I mean chassis ada wechcha ehema