පෙර දා සිහිනයේ වළප............

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දෙයියොම දනී!!:dull:
    මම සම්භාව්‍ය පැරණි සාහිත්‍යය ආශ්‍රය කරන නිසා අදහස් උදහස් ගැලපෙන්නේ ඒ වචන වලින්.......
    මොනවා කොරන්නදෑ?:dull:

    අපි සම්භාව්‍ය මට්ටමෙන් වේදනාව වින්දනය කරන්න උත්සාහ කරන්නම් ඉතින්. මක් කොරන්නද? ඒකෙත් අමුතු රහක් තියනවා. :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි සම්භාව්‍ය මට්ටමෙන් වේදනාව වින්දනය කරන්න උත්සාහ කරන්නම් ඉතින්. මක් කොරන්නද? ඒකෙත් අමුතු රහක් තියනවා. :yes:

    :rofl::rofl: සැහෙන්න රිදෙයි:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි සම්භාව්‍ය මට්ටමෙන් වේදනාව වින්දනය කරන්න උත්සාහ කරන්නම් ඉතින්. මක් කොරන්නද? ඒකෙත් අමුතු රහක් තියනවා. :yes:
    ඔව් නේහ්.....
    වෙන මක්කොරන්න ද??:baffled:
    :rofl::rofl: සැහෙන්න රිදෙයි:D:D
    රිදිච්ච එකා ගැන මම කියන්නේ නෑ ඉතිං.......:baffled:
    කුරු කුරු ගාන්නම රිදෙයි මේකට........:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් නේහ්.....
    වෙන මක්කොරන්න ද??:baffled:

    රිදිච්ච එකා ගැන මම කියන්නේ නෑ ඉතිං.......:baffled:
    කුරු කුරු ගාන්නම රිදෙයි මේකට........:rofl:

    :D:D රිදිලද මන්දා:rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සෙල් මුවා හදවත
    රිදුම් දෙන මුත් වර වර
    ඔසු නොසෙව්වෙමි මග අසල
    මුදලට දෙවන ඔසු නොපැකිළව
    මා හද ඔසුව වල දමා ආ නියා දැන.....

    කවියේ බොහෝ දෙයක් මේ කොටසේ ගැබ් වෙලා තියනවා කියලයි මට දැනෙන්නේ.

    ගලක් වගේ ශක්තිමත් මගේ හිත රිදුනත් වරින් වර, ඒ රිදුම සුවපත් කරන්න කරන්න මම බෙහෙත් ගන්න යන්නේ නැහැ මග තොටේ ඇවිදලා. මගේ හිත සුවපත් කරපු නුඹව මට අහිමි කරපු හැටි මම දන්නවා, දෙවරක් නොහිතා ඔසුසල් වලින් මුදලට දෙන බෙහෙත් වලින්. මෙතනදී අදහස් කරන්නේ සිය දිවි හානි කරගැනීමක් නිදි පෙති වගේ දෙයකින්.

    ඔය කවියේ තේරුම මේක වෙන්න බැහැ කියලයි මට හිතෙන්නේ. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කවියේ තේරුම මේක වෙන්න බැහැ කියලයි මට හිතෙන්නේ. :)
    නානත්ථ කායා- නානාත්ථ සංඥා...
    එක එක්කෙනා එක එක විදියයි.....
    ඒ නිසා විදීමත් විවිධාකාරයි..............

    මේකනේ කෑල්ල......??!!

    සෙල් මුවා හදවත
    රිදුම් දෙන මුත් වර වර
    ඔසු නොසෙව්වෙමි මග අසල
    මුදලට දෙවන ඔසු නොපැකිළව
    මා හද ඔසුව වල දමා ආ නියා දැන.....

    1-මග අසල ඉන්නා, මුදලට සිරුර විකුණන අබිසාරිකාවන් වෙන්න පුළුවන්....
    2-මග අසල විකිණෙන රහමෙර සහ මත් වන දේ වෙන්නත් පුළුවන්.
    3-දෙව්රංගි නැගෙනිය කිව්වා සේ සිය දිවි නසා ගන්න ඖෂධ වෙන්නත් පුළුවන්.
    4-මහ මග ඔහේ ගෙවා දමන කාළකන්නි ජීවිතයකට ඇබ්බැහි වීම වෙන්නත් පුළුවන්.......

    ඔය දේවල් අතරින් ඒ ඒ අය විදලා ඇති අත්දැකීම් වලට මේක ගලපගන්නවා....තමා විදි අත්දැකීම සමග මේ කියන දේ මෙනෙහි කරනවා. ඒ සිතිවිළි වල කිමිදෙනවා. පැරනි විරහ දුක නැවත් විදිනවා......

    රසවිදීම යනු එයයි........
     
    :angry::angry::angry:

    තමුන්ට දැනෙන විදිය කියපිය....... හැම එකාම අහන්නේ එක......
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නානත්ථ කායා- නානාත්ථ සංඥා...
    එක එක්කෙනා එක එක විදියයි.....
    ඒ නිසා විදීමත් විවිධාකාරයි..............

    මේකනේ කෑල්ල......??!!

    සෙල් මුවා හදවත
    රිදුම් දෙන මුත් වර වර
    ඔසු නොසෙව්වෙමි මග අසල
    මුදලට දෙවන ඔසු නොපැකිළව
    මා හද ඔසුව වල දමා ආ නියා දැන.....

    1-මග අසල ඉන්නා, මුදලට සිරුර විකුණන අබිසාරිකාවන් වෙන්න පුළුවන්....
    2-මග අසල විකිණෙන රහමෙර සහ මත් වන දේ වෙන්නත් පුළුවන්.
    3-දෙව්රංගි නැගෙනිය කිව්වා සේ සිය දිවි නසා ගන්න ඖෂධ වෙන්නත් පුළුවන්.
    4-මහ මග ඔහේ ගෙවා දමන කාළකන්නි ජීවිතයකට ඇබ්බැහි වීම වෙන්නත් පුළුවන්.......

    ඔය දේවල් අතරින් ඒ ඒ අය විදලා ඇති අත්දැකීම් වලට මේක ගලපගන්නවා....තමා විදි අත්දැකීම සමග මේ කියන දේ මෙනෙහි කරනවා. ඒ සිතිවිළි වල කිමිදෙනවා. පැරනි විරහ දුක නැවත් විදිනවා......

    රසවිදීම යනු එයයි........

    ඔවු ඔවු ... ඒක හරි... මගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගනිමි!දෙවුරන්ගි අක්කේ සොරි හොඳේ! :D

    දැන් ලියපු මහත්තයට දැනෙන විදිහ කිවුවොත් නරකද? :angry:

    අර මං මුලින්ම දැම්ම අදහස කොහොමද? එකත් ගැලපෙනවා නේ? :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔවු ඔවු ... ඒක හරි... මගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගනිමි!දෙවුරන්ගි අක්කේ සොරි හොඳේ! :D

    දැන් ලියපු මහත්තයට දැනෙන විදිහ කිවුවොත් නරකද? :angry:

    අර මං මුලින්ම දැම්ම අදහස කොහොමද? එකත් ගැලපෙනවා නේ? :P

    මට දැනෙන මම විදින විදිය ගැන තා හට කම් කිම් දැ????:angry::angry::angry:
    උත්තරය දී ඇත.......:dull::dull: