පෙර දා සිහිනයේ වළප............

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෙල් මුවා හදවත
    රිදුම් දෙන මුත් වර වර
    ඔසු නොසෙව්වෙමි මග අසල
    මුදලට දෙවන ඔසු නොපැකිළව

    "රිදුම් දෙන මුත් වර වර" වෙනුවට "රිදුම් දෙන මුත් වරින් වර" දැම්මොතින් කොහොමද......?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විදින්න නෙමේ... තේරුම් ගන්න බැරි උනාම විදවනවා..:baffled::baffled:
    මොළොක් වී ඇත
    කලාවෙන් සිත.
    බාදාවක් ය එය දියුණුවට
    යටපත් කොට දුබලයා
    ඉස්මතු වෙයි බලවතා
    ජය ගැනුමට නම් ජීවිත තරඟයෙන්
    දුරු කළ යුතු මය අනුමක්පාව සිතින්.
    පුහුණු විය යුතු ය සටනට. අද මරු වැල් කපා බොරු වළවල්
    අනතුරේ හෙලිය හැකි විය යුතුය.
    හිත මිතුරු සඟයා වුව ද.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්තිමේදි එහෙනම් මූත් එක්ස්පෝස් උනා :(

    11sjhpd.jpg


    11sjhpd.jpg
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මොන හු@තක් ලියලද මන්දා.....ශොට් එකක් දා ගත්ත වෙලාවක ලියපු එකක්ද කොහෙද... :dull:
    ඌටවත් තේරෙන් නැතුව ඇති....බීලා සමයන් කියවලා වගේ..... :oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෙල්ලි ගෙඩියක් වගේ
    මිනිසුන්ගේ හිත රිද්දන්න එපා..

    බෝ සුභික්ෂ වූ
    සිහිනයක් සොයම්.....
    ..
    ..]

    :yes: :(

    අන්තිම එකේ වචං ත්රුම් ගන්න හෙන උත්සහයක් යෙදුවා
     
    Last edited: