පෙර දින මම් පින් කර නැත.. Pera dina mam pin kara natha...

sagari

Member
Jan 4, 2008
1,338
2
0
පෙර දින මම් පින් කර නැත.. Pera dina mam pin kara natha...

Twohandscoopy.jpg
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
G2H said:
lassanama lassanai akke..:yes: :love: :D
eth duka hithenawa..:(
" Haki num Adrei kiya kiyanna Oya nethu iwre patalee...":love:

ස්තුතියි නගා...කාලෙකට ඉස්සර ලිය උන පද ටිකක්..
ගොඩක් ස්තුතියි...
:) :)
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
[/SIZE]
Zeus said:
Ayi akke boot da:eek:
kaviyanam lassnai vage:D

ස්තුතියි මල්ලියා.. :)
ටිකක් ඉස්සර ලියපු එකක්.. ආදරේදි සමහර විට විරහවත් ලැබෙනවා නෙ.. :yes:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sagari said:
    [/size]

    ස්තුතියි මල්ලියා.. :)
    ටිකක් ඉස්සර ලියපු එකක්.. ආදරේදි සමහර විට විරහවත් ලැබෙනවා නෙ.. :yes:

    hmm matath oya gana godaak xperience thiyenava(boot kala nemei boot deela)

    eka athkata mata hithenava boot dena ekath hondai kiyala
    nathnam mevage hagumbara kaviyak bihivenne nane:lol::D:D:D

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    maleemsg said:
    :( :( :( :( :( :( :( :(

    sehenna hithata weduna... hitha ridennama......

    ada wehi dawask hindada manda! :rolleyes:

    kaviya harima lassanai akke

    සොලි මලී නගා හිත රිදුනාට... :(
    ස්තුතියි ...:)
    වැහි දවස් වලට තනිකම ටිකක් දැනෙනවා වැඩිද මන්දා...
    :confused:
     
    maleemsg

    Member
    sagari said:
    සොලි මලී නගා හිත රිදුනාට... :(
    ස්තුතියි ...:)
    වැහි දවස් වලට තනිකම ටිකක් දැනෙනවා වැඩිද මන්දා...
    :confused:

    :lol: මගේ හිත රිදුනට ඔයා සොරි කියන්න ඕනයෑ පිස්සි...!
    නෑ අද මට වැඩ නෑ...ඉතිං කම්මැලියි ඒකයි පුරස්නේ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sagari said:

    වැහි දවස් වලට තනිකම ටිකක් දැනෙනවා වැඩිද මන්දා...
    :confused:

    hmm ekanam aththa vassata vada vassath ekka ena vahi kaluva nisado manda
    gvithe andurupathi ,hangeem uddeepanaya venava:yes:
    Habai thava hangumak thiyenava eeeth kiyanna lajjai vage:eek:
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    Zeus said:
    hmm matath oya gana godaak xperience thiyenava(boot kala nemei boot deela)

    eka athkata mata hithenava boot dena ekath hondai kiyala
    nathnam mevage hagumbara kaviyak bihivenne nane:lol::D:D:D

    අනේ අනේ මල්ලියා... :rolleyes:
    දැන් මේ වයසට BOOT කීයක් විතර දීලා තියේද ?:confused:
    ඔව්.. ඔව්.. ඔයා පුදුම විදියට අපේ විරහ කවි වලට සහයෝගය දෙනවා වගේ කියල මටත් හිතෙනවා..;) :lol: :lol:
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    maleemsg said:
    :lol: මගේ හිත රිදුනට ඔයා සොරි කියන්න ඕනයෑ පිස්සි...!
    නෑ අද මට වැඩ නෑ...ඉතිං කම්මැලියි ඒකයි පුරස්නේ

    අපි ලියන පිස්සු බල බලා ඉදිද්දි පාලුව තවත් වැඩි වෙනවනෙ ..ඒකයි සොලි කීවෙ..:)
    අද නිවාඩු නම් blog එකට ගිහින් මොනා හරි ලියන්න .. අපිටත් බලන්න...
    කම්මැලි කම යාවි ..;)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sagari said:
    අනේ අනේ මල්ලියා... :rolleyes:
    දැන් මේ වයසට BOOT කීයක් විතර දීලා තියේද ?:confused:
    ඔව්.. ඔව්.. ඔයා පුදුම විදියට අපේ විරහ කවි වලට සහයෝගය දෙනවා වගේ කියල මටත් හිතෙනවා..;) :lol: :lol:

    mathaka na akke but at least 14
    mama echchara podith na honde just did a/l this year

    last boot eka dunne gread 10 mula hariye eta psse na
    so 10,11 12 and 2 yrs in 13 (scool ptanganne april ne)

    so a anduru aththayata samudela dan 5 yrs venava but adatath viraha kavi geetha (rachana unath kamak na) valata man sahenna sesitive ekai :D
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    Zeus said:
    hmm ekanam aththa vassata vada vassath ekka ena vahi kaluva nisado manda
    gvithe andurupathi ,hangeem uddeepanaya venava:yes:
    Habai thava hangumak thiyenava eeeth kiyanna lajjai vage:eek:

    කවි ගැන තේරුමක් නැහැ කියන කෙනා අද ඔය අපුරුවට වැහි මන්දාරම ගැන කියල තියෙන්නේ..:)
    කියන්න බැරි දේවලුත් තියෙනව ද ? ලැජ්ජයි නම් කියන්න එපා ... කමක් නැහැ..:lol: :lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sagari said:
    කවි ගැන තේරුමක් නැහැ කියන කෙනා අද ඔය අපුරුවට වැහි මන්දාරම ගැන කියල තියෙන්නේ..:)
    කියන්න බැරි දේවලුත් තියෙනව ද ? ලැජ්ජයි නම් කියන්න එපා ... කමක් නැහැ..:lol: :lol:

    ow ithin ahasa kiyanneth gvithe vage thama

    hondata irapayalathibila, hitapu gaman anduru vela vahinna gannava e vitharak nevei vidulith kotnava namuth handa ahenne passe

    gvithedith hondata indala hitapu gaman karadarayaka seyavaka danenava hariyata ahasa kalu karanava vage
    eetapsse karadara valata munadenava (vahinava vage) e athara gvitheta daraganna bari karadarath langa enava(viduli kotanava vage)
    namuth e karadara minisunta danenna patanganne pahuvela(viduli ketuvata passe sadde ahenava vage)

    kohoma hari ayeth payavnava
    hariyata buddhimath uthsahavantha minihek karadara jayagaththa vage
    Oya hama deyak ma venne ekama ahase
    e vage oya hama deyakma ekama minihata venna puluvan :D