G2H said:lassanama lassanai akke..![]()
![]()
![]()
eth duka hithenawa..![]()
" Haki num Adrei kiya kiyanna Oya nethu iwre patalee..."![]()


Zeus said:Ayi akke boot da
kaviyanam lassnai vage![]()

sagari said:[/size]
ස්තුතියි මල්ලියා..![]()
ටිකක් ඉස්සර ලියපු එකක්.. ආදරේදි සමහර විට විරහවත් ලැබෙනවා නෙ..![]()




maleemsg said:![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
sehenna hithata weduna... hitha ridennama......
ada wehi dawask hindada manda!
kaviya harima lassanai akke

sagari said:සොලි මලී නගා හිත රිදුනාට...![]()
ස්තුතියි ...![]()
වැහි දවස් වලට තනිකම ටිකක් දැනෙනවා වැඩිද මන්දා...![]()
මගේ හිත රිදුනට ඔයා සොරි කියන්න ඕනයෑ පිස්සි...! sagari said:
වැහි දවස් වලට තනිකම ටිකක් දැනෙනවා වැඩිද මන්දා...![]()


Zeus said:hmm matath oya gana godaak xperience thiyenava(boot kala nemei boot deela)
eka athkata mata hithenava boot dena ekath hondai kiyala
nathnam mevage hagumbara kaviyak bihivenne nane
maleemsg said:මගේ හිත රිදුනට ඔයා සොරි කියන්න ඕනයෑ පිස්සි...!
නෑ අද මට වැඩ නෑ...ඉතිං කම්මැලියි ඒකයි පුරස්නේ
sagari said:අනේ අනේ මල්ලියා...![]()
දැන් මේ වයසට BOOT කීයක් විතර දීලා තියේද ?![]()
ඔව්.. ඔව්.. ඔයා පුදුම විදියට අපේ විරහ කවි වලට සහයෝගය දෙනවා වගේ කියල මටත් හිතෙනවා..![]()
![]()
![]()

Zeus said:hmm ekanam aththa vassata vada vassath ekka ena vahi kaluva nisado manda
gvithe andurupathi ,hangeem uddeepanaya venava
Habai thava hangumak thiyenava eeeth kiyanna lajjai vage![]()
sagari said:කවි ගැන තේරුමක් නැහැ කියන කෙනා අද ඔය අපුරුවට වැහි මන්දාරම ගැන කියල තියෙන්නේ..![]()
කියන්න බැරි දේවලුත් තියෙනව ද ? ලැජ්ජයි නම් කියන්න එපා ... කමක් නැහැ..![]()
![]()
