පෙර දින මම් පින් කර නැත.. Pera dina mam pin kara natha...

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    vasana.pathirana said:
    හරිම ලස්සන කවියක් හැබැයි දුක හිතෙන කවියක්නේ...

    Duka hithenavanam that means kaviya sarthakai:yes::yes:
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    Shiwantha said:
    harima lassanai
    ස්තුතියි...:)


    Suhai said:
    aneeeeeeeee..................

    godak lassana nirmanayak......

    loku adarayak........thiyanawa ma kaviya..........lassanai hode......:) :)
    ස්තුතියි සහෝ...:)
    ගොඩක් ලොකු ආදරයක් නම් තමා ...
    ;)


    sherlock said:
    ස්තුතියි...:)

    dulajs said:
    shoak.... thx dear..!!
    ස්තුතියි...:) :)
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    mutantlast said:
    lassanama lassanai... thankx to share with us.

    ගොඩක් ස්තුතියි ...:) :)



    vasana.pathirana said:
    හරිම ලස්සන කවියක් හැබැයි දුක හිතෙන කවියක්නේ...

    ගොඩක් ස්තුතියි නගා... ...:) :)
     

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    ඔබ අන්සතු ලඳක් කියා...............ඇයි මට කීවේ............

    මේක කියවද්දි මගේ ඔලුවට ආවෙ ඔය සින්දුව........

    සාගරීගෙන් සාර්ථක නිර්මානයක්..............
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sagari said:
    hehehee.........galuth ne maluth ne...madyama parathipadawa.............:lol: :lol:

    eka kokatath hondai.........nethi wenna deyak nehene...eka nisa awulak ne.......:) :) :)


    මැද මාවත .. ඒක තමා හොදම..:yes:

    මොනවා නැති උනත් තමන්ට තමන් විතරක් වත් ඉතිරි වෙනවා නම් ඒ ඇති.. :)
    වැරදි දෙයක් කියනවා නම් සොලි..මට තේරෙන හැටිද මන්දා .. ගොඩක් ලොකු සිදුවීමක් නිසාද මන්දා මෙහෙම වෙලා තියෙන්නෙ...:confused:
    [/QUOTE]

    madyama parathipadawa.............:lol: :lol:

    matada loku siduweemak nisa mehema wela thiyenawadak iyala ahuwe.....??
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    madyama parathipadawa.............:lol: :lol:

    matada loku siduweemak nisa mehema wela thiyenawadak iyala ahuwe.....??[/QUOTE]

    ඔයා ගෙන් නම් තමා ඇහුවෙ ? දැන් එපා...
    ඒක ඉල්ලා අස් කර ගන්නවෝ..
    ;) :)
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    jayanthah said:
    ඔබ අන්සතු ලඳක් කියා...............ඇයි මට කීවේ............

    මේක කියවද්දි මගේ ඔලුවට ආවෙ ඔය සින්දුව........

    සාගරීගෙන් සාර්ථක නිර්මානයක්..............

    ස්තුතියි ජේ අයියා..:) :)
    සින්දුව කාගේ එකක්ද ? ලග තියේද ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sagari said:
    madyama parathipadawa.............:lol: :lol:

    matada loku siduweemak nisa mehema wela thiyenawadak iyala ahuwe.....??

    ඔයා ගෙන් නම් තමා ඇහුවෙ ? දැන් එපා...
    ඒක ඉල්ලා අස් කර ගන්නවෝ..
    ;) :)[/QUOTE]

    hehehehe.......moko baya wunada illa as karagane.....?? :lol: :lol:
    awulak ne ithin....ehema scn ekak wage ekak thamai........;) ;) ;)
     

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    sagari said:
    ස්තුතියි ජේ අයියා..:) :)
    සින්දුව කාගේ එකක්ද ? ලග තියේද ?

    Haffoi, meka apey Kapuge sahogey famous sinduwakne............(Hip hop nevey, Arya Ft Meya ekak nevey),

    Subha Prarthana Kiyaman thamai sinduwa, ahala nethnam kiyanna methanata UL karannam
     
    Last edited:

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    jayanthah said:
    Haffoi, meka apey Kapuge sahogey famous sinduwakne............(Hip hop nevey, Arya Ft Meya ekak nevey),

    Subha Prarthana Kiyaman thamai sinduwa, ahala nethnam kiyanna methanata UL karannam

    Gtalk enawada?

    Ahala thibunata Dan laga nahe ne..:(
    puluwani nam UL karanna...

    Thawa 1/2 hour ennam .. punchi wadaka..