පෙර වැරදි නැති රට ගැන හිතන පිරිසිදු දේශපාලකයෙක්

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    වැඩිය එපා එකෙක් නැද්ද? හොරා කාපු නැති හොරකයි කියල හිතෙන්නේ නැති :baffled: ඇත්තටම හොඳ එක මිනිහෙක් නැද්ද බන් එකෙක්? මෙච්චර රටට කෙලවෙලා තියෙද්දිත් තවමත් තමන්ගේ බලය රැක ගන්න දඟලන උන් විතරයි දැක්කේ. එකෙක්ටවත් රටට $ ගේන්න රට දියුණු කරන්න අරමුණක් තියන බුද්දිමත් ගමනක් යන්න පුළුවන් අදහස් එකෙක්වත් කියන්නේ නැනේ බන් තවම.

    පාර්ලිමේන්තුව රැස් වෙලා මොකද මචන්ලා මුන් කරන්නේ? අනික බන් මෙහෙම රට බංකොලොත් වෙනකොට මුන්ට හොරා කන්නත් බැරි වෙනවනේ බන්.
    හරියට පැහැදිලිව පේන්න වැඩක් කරනවානම් මැරෙනකම් බලයේ ඉන්න පුළුවන්නේ මිනිස්සු චන්දයක් උනත් දෙනවනේ.

    සිරාවට අහන්නේ ඉන්නවනම් උඹල දන්න හොඳ දේශපාලකයෙක් කියහල්ලකෝ එහෙම උන් මෙහෙ ඉන්නවද?

    අරගලයට ජය💪
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    එහෙම උන් නැ බං. ඔක්කොම බලන්නේ තමන් රැකෙන්න. දැන් ඔය ඉස්සරහට එන්න දගලන උනුත් කරන්නේ තව එකෙක්ගේ ඇජෙන්ඩා.

    පැතුම් කර්නර්
    නාගනන්ද
    ඉස්සර විගණාකාධිපති
    භාරත ප්‍රභාෂණ (පොලිටික්කෙක් නෙමේ) - ලොකු ඇජෙන්ඩා එකක් කරන්නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් ඉන්න ඔක්කොම එකයි..අලුත්ම කෙනෙක් ආවත් ඒ අයටත් වැරදි කරන්ඩ බැරි විදියට මුලින්ම නීති හැදුවෙ නැත්නම් මේ ක්‍රමයෙ වෙනසක් වෙන්නෙ නැතිවෙයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    වැඩිය එපා එකෙක් නැද්ද? හොරා කාපු නැති හොරකයි කියල හිතෙන්නේ නැති :baffled: ඇත්තටම හොඳ එක මිනිහෙක් නැද්ද බන් එකෙක්? මෙච්චර රටට කෙලවෙලා තියෙද්දිත් තවමත් තමන්ගේ බලය රැක ගන්න දඟලන උන් විතරයි දැක්කේ. එකෙක්ටවත් රටට $ ගේන්න රට දියුණු කරන්න අරමුණක් තියන බුද්දිමත් ගමනක් යන්න පුළුවන් අදහස් එකෙක්වත් කියන්නේ නැනේ බන් තවම.

    පාර්ලිමේන්තුව රැස් වෙලා මොකද මචන්ලා මුන් කරන්නේ? අනික බන් මෙහෙම රට බංකොලොත් වෙනකොට මුන්ට හොරා කන්නත් බැරි වෙනවනේ බන්.
    හරියට පැහැදිලිව පේන්න වැඩක් කරනවානම් මැරෙනකම් බලයේ ඉන්න පුළුවන්නේ මිනිස්සු චන්දයක් උනත් දෙනවනේ.

    සිරාවට අහන්නේ ඉන්නවනම් උඹල දන්න හොඳ දේශපාලකයෙක් කියහල්ලකෝ එහෙම උන් මෙහෙ ඉන්නවද?

    අරගලයට ජය💪
    එහෙනම් ඉතින් මට තමා යන්ඩ වෙන්නේ
     
    rottentomato

    Junior member
  • Apr 24, 2022
    63
    56
    18
    එහෙම කෙරෙන්නේ නැහැ. ඕනෑම කෙනෙක් ඔතෙන්ට ගියාට පස්සේ වෙනස් වෙනවා. ඒකයි ඇත්ත. යන්න කලින් තමන් වත් විශ්වාස කරන්නේ නැහැ තමන් වෙනස් වෙයි කියල. ඒත් පුටුවේ වාඩි වුනාට පස්සේ නොදැනීම ඒක වෙනවා. කොච්චර කෑගහන කෙනෙක් වුනත් තමන්ට තනි බලයක් ආපු ගමන් වෙනස් වෙනවා. මිනිස් ස්වභාවය වෙනස් කරන්න අමාරුයි.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    අලුතෙන් එවුන් අරන් එන එක රිස්ක් එකක්. මොකද සිස්ටම් එකට ආවට පස්සේ උන් පට ගාලා වෙනස් වෙනවා.. ඊටවඩා හොඳ සහ ප්‍රැක්ටිකල් දේ තමයි මෙච්චර කල් සිස්ටම් එකේ ඉඳලත්, වැරදි කරලා නැති හෝ අඩුවෙන්ම වැරදි කරලා තියන අයට චාන්ස් එක දෙන එක. එහෙම අය ගැන තමයි විශ්වාසයක් තියන්න පුලුවන්.

    අනුර ඇතුලු NPP
    Shanakiya Rasamanickam - ITAK
    Sudarshani Fernandopulle - SLPP
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    එහෙම දෙන්නෙක් ගැන අහලා තියනවා ...

    1. එකෙක් මැරිලා බොහෝ කල්...
    2. අනිකා තවම ඉපදිලා නෑ බන් ..

    දැන් ඉතින් ත්‍රෙඩ් එක වහලා දාපන් ...
    මැරිච්ච එකා කව්ද?
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කිව්වාම හිනා වෙයි. හැබැයි මම (ඉන්ද්‍රජිත් ගමගේ) ඉන්නවා. 👍

    උබව යවලා බෑ කොල්ලෝ 😁😁දැන් මොනවා උනත් කොච්චර ලැජ්ජා නැතිවැඩ කරත් පාර්ලිමේන්තුවේ උන් ඇඟ වැහෙන්න ඇදුම් අදිනවා. උබ ගිය ගමන් විස්වාසේ දීලා ඔය සේරම හෙළුවෙන් ඉන්න ගනී. හිතපන්කෝ ප්‍රසන්න රණතුංග වගේ උන් රෙදි නැතුව ඉද්දි රටේ උන්ට මැරෙන්න වෙන්නේ අප්පිරියාවට වමනේ ගිහිල්ලා 😁😁
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උබව යවලා බෑ කොල්ලෝ 😁😁දැන් මොනවා උනත් කොච්චර ලැජ්ජා නැතිවැඩ කරත් පාර්ලිමේන්තුවේ උන් ඇඟ වැහෙන්න ඇදුම් අදිනවා. උබ ගිය ගමන් විස්වාසේ දීලා ඔය සේරම හෙළුවෙන් ඉන්න ගනී. හිතපන්කෝ ප්‍රසන්න රණතුංග වගේ උන් රෙදි නැතුව ඉද්දි රටේ උන්ට මැරෙන්න වෙන්නේ අප්පිරියාවට වමනේ ගිහිල්ලා 😁😁
    ඔව් , නාකි පප්පලා ශර්ට් නැතිව පාර්ලිමේන්තු ඒවි.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    උබව යවලා බෑ කොල්ලෝ 😁😁දැන් මොනවා උනත් කොච්චර ලැජ්ජා නැතිවැඩ කරත් පාර්ලිමේන්තුවේ උන් ඇඟ වැහෙන්න ඇදුම් අදිනවා. උබ ගිය ගමන් විස්වාසේ දීලා ඔය සේරම හෙළුවෙන් ඉන්න ගනී. හිතපන්කෝ ප්‍රසන්න රණතුංග වගේ උන් රෙදි නැතුව ඉද්දි රටේ උන්ට මැරෙන්න වෙන්නේ අප්පිරියාවට වමනේ ගිහිල්ලා 😁😁
    සීතා හොට් ෂෝට් එකයි, ස්පෝට් බ්‍රා එකයි ඇඳලා පාර්ලිමේන්තු ආවාම තේරෙයි තොපිට. 🤣🤣