පෙර_දිනයක_මා_පෙම්කල_යුවතිය

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පෙර දිනයක මා පෙම්කල යුවතිය රටකජු විකුනනවා.....
    මාලියු ලියුමට ගොට්ටය ගහලා ඈ මට කජු දෙනවා .....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙර දිණයක මා පෙම්කල යුවතිය
    රටකජු විකුණනවා
    මා දුන් ලියුමක රටකජු ඔතලා
    ඈ මාහට දෙනවා

    රටකජු කනවද ලියුම බලනවද
    මගෙ සිත ලතැවෙනවා
    මගේම ලියුමේ මොනවා බලන්නද
    මම රටකජු කනවා

    කජුවල වාගේ මගේ ලව් එකෙත්
    පොතු ගැලවී යනවා
    ලවෙයි කජු වලයි වෙනසක් නැති බව
    දැන් මට වැටහෙනවා

     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,686
    5,896
    113
    තබ්ලාව හොඳට ගහනව ඒත් සද්දෙ කචල් ... ඇත්තම තබ්ලාවෙන් එන සද්දෙ තරම් ගතියක් නෑ ... rep +++
     
    Last edited: