පෙර_දිනයක_මා_පෙම්කල_යුවතිය

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සින්දුව කියන එක ගැන නම් මම කතා කරන්නේ නෑ..ඒත් අර තබ්ලා පාර්ට් එක නම් මට කියන්න වචන නෑ ..සුපිරි මට නම් ඇඬුනා ඒ තබ්ලා ගැහිල්ලට..සුපිරි..මම දැක්කමයි ඕකකින් තබ්ලා පාර්ට් එකක් ගහනවා ඒකත් ඔච්චර හොඳට....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සින්දුව කියන එක ගැන නම් මම කතා කරන්නේ නෑ..ඒත් අර තබ්ලා පාර්ට් එක නම් මට කියන්න වචන නෑ ..සුපිරි මට නම් ඇඬුනා ඒ තබ්ලා ගැහිල්ලට..සුපිරි..මම දැක්කමයි ඕකකින් තබ්ලා පාර්ට් එකක් ගහනවා ඒකත් ඔච්චර හොඳට....
    :yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔක්ටපෑඩ් එකෙන් වදින නිසා නැචුරල් සවුන්ඩ් එන්නේ නැතුවට උගෙ තබ්ලා පාර මරු බං :yes: