තබ්ලාව හොඳට ගහනව ඒත් සද්දෙ කචල් ... ඇත්තම තබ්ලාවෙන් එන සද්දෙ තරම් ගතියක් නෑ ... rep +++

සින්දුව කියන එක ගැන නම් මම කතා කරන්නේ නෑ..ඒත් අර තබ්ලා පාර්ට් එක නම් මට කියන්න වචන නෑ ..සුපිරි මට නම් ඇඬුනා ඒ තබ්ලා ගැහිල්ලට..සුපිරි..මම දැක්කමයි ඕකකින් තබ්ලා පාර්ට් එකක් ගහනවා ඒකත් ඔච්චර හොඳට....
